Buddhist Monks Walks on women's hair

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    දෙපැත්තේ උන් නිවන් යන්ඩ ඇති ගෑනුන්ගේ පුකවල් ටික දැකල :rofl::rofl:
    ඔය තඩි ගෑනුන්ගෙ මොන පුකවල්ද බන්.
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    oka eda kale idan thibba deyak.
    Martin Wickramasinghe ge pothakath thiyanawa kes udin wadina kathawak
     
    Jul 10, 2018
    125
    7
    0
    දැන්වත් ඉගෙන ගනිල්ලා නිර්මල බුදු දහම ලංකාවේ නැති බව. මේකත් දැන් හිගන "ආගමක්" වෙලා.. සන්තෝෂයි යුරෝපේ මිනිස්සු නියම තැනින් දහම අල්ලාගෙන මේ දානය, සඟයා, පන්සල, මැටි රූප ෆස්ට් ආකල්පය බැහැර කරපු එක ගැන.
     
    Jul 10, 2018
    125
    7
    0
    hahaha shinhalese neda
    දැන් ඕක බොරු කියපු උන් තමන් ඇස දෙකට් දැකලත් ඒක පිළිගන්න බැරි අන්ද බක්තිකයෝ ගානට වැටිලා. දැන් මුස්ලිම් උන්ගෙයි මුන්ගෙයි නො දිෆරන්ට්.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කෙස් කකුල්වල ගෑවෙද්දි රාගය අැවිස්සෙනවනෙහ්..
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Bakthiya ta vadiyen vada vatinne Avabodaya[Darma avabodaya] bava Budun Vahanse desana kara atha. AVABODAYEN THORA BAKTHIYA------MODA PAKKAN ------bihivena bava Darmayema desana kara atha. [ Radio eke darma desnavakadi, Hamuduru namak desana karana ladhi].
     

    PMMM

    Member
    Jul 5, 2018
    313
    41
    0
    එතැන උපහාසයෙන් කතා කලේ විවේචකයින්ට අවම වශයෙන් බුදු දහමට අන්ධ භික්තියෙන් අදහනවා කියන අය තරම්වත් තමං නාම මාතික්‍රවවත් ධර්මයේ හැසිරෙන්නේ නැති බව මතක් කරන්ටයි. අනුංගේ දේ සොයන්ට කලින් තමන්ගේ පොල් පරාලය දැකගන්ට ඕනෑ.

    විවේචන අයිතියක් තිබෙන බව ඇත්තයි, බුදු හිමි එදා ඔවුන් ප්‍රතික්ෂේප කළා නම් උන්වහන්සේට උත්තර දීගන්ට බැරියැයි කියන්න බැරි නැහැ නෙව එදා අද ඉන්න අය.

    නමුත් නිරාගමිකයින් මේවා ප්‍රශ්ණ කරන්නේ බහුතරයක් තවකෙක්ට යමක් කියා දෙන්ට නොවෙයි, තොපි සේරම ගොන්නු මේවායේ දෙයක් නැහැ, මම තමා දන්නේ මම පොර කියන මමංකාරය නිසයි. ඒ නිසා අනික් මිනිස්සුන්ට රිදවමින් සම්මතයේ ඇති ආගම්වලට ගරහනවා.


    සාමාන්‍යයෙන් බෞද්ධ භික්ෂුවක් සිත්‍රියක් හා කායික සම්භන්ධතා තියෙන එක වැරදියි මම දකින විදියට.
    ගැහැණියක්ගේ ප්‍රාණසම කෙස් කැරැල්ල සංඝයාට වැඩීම සඳහා පුද දෙන එකෙන් මානය බිඳෙනවා කියන එක පිළිගන්න පුළුවන් කතාවක් නෙවේ. ලිඳකට පැනලා මැරුණොත් නිවන් යන්න පුළුවන් කිව්වොත් ඒකත් පිළිගන්න අන්ධභක්තික ස්ත්‍රීරත්නයන් ලංකාවේ අඩු නෑ.

    "මෙය විවේචනය කරන ඇතැම් අය අනාගමිකයන් වූ අතර, බෞද්ධාගම්කාරයන් වූ ඇතැම්හු බොහෝ විට හත් අවුරුද්දකින් විනාඩි 20ක්වත් එක දිගට භාවනාවක් වත් නොකළ, මේ අවුරුද්දටම පැය 10ක්වත් බුදු බණ නොඇසූ පිංවතුන්ය."

    පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී දර්ශනයක විවේචන අයිතියක් තියෙනවා. බුදුන්ගෙනුත් ප්‍රශ්නකරපු අවස්ථා නැතිව නෙවේ.
    ආන්නද හාමුදුරැවෝ නිතරම යම් යම් දේ ගැන ප්‍රශ්න කරලා පහදවාගත්තා. සමහර වෙලාවට බොෟද්ධ නොවන සාමාන්‍ය ජනතාව පවා ප්‍රශ්න කළා. බුදුන් වහන්සේ ඒ අයිතිය පැහැරගත්තේ නෑ. විවේචන අයිතිය පැහැරගැනීම බෞද්ධ දර්ශනයට පටහැනි දෙයක් කියලයි මම දකින්නේ පෝස්ට් එකේ හැටියට. ඒක හරියට වැරැද්ද වහගන්න රණ්ඩු අල්ලන ගෑනු ළමයෙක් වගේ.

    මම අදහන බෞද්ධ දර්ශනය අනුවනම් මේක වැරදියි.
     

    PMMM

    Member
    Jul 5, 2018
    313
    41
    0
    ow. and gahanna puluwan tharam anith agam okkotama gahanawa :baffled:

    ඊට වඩා වැඩ කරන මෙතඩ් එක තමයි මිනිස්සුන්ට කියලා දෙන එක මෙහෙමයි කරුණු කාරණා ඔය විශ්වාසය වැරදියි කියලා.
     

    PMMM

    Member
    Jul 5, 2018
    313
    41
    0
    පොන්න නිරාලා, රැඩිකල් පොන්නයො, baudda ponna ballo, buddage pacha agama, doggy style, fake, monk fetishes

    මෙව නම සුදුසු වැඩ නෙවෙයි කියලා දත යුතුයි සැවොම.
     
    Last edited: