ඔය තඩි ගෑනුන්ගෙ මොන පුකවල්ද බන්.දෙපැත්තේ උන් නිවන් යන්ඩ ඇති ගෑනුන්ගේ පුකවල් ටික දැකල![]()
දැන් ඕක බොරු කියපු උන් තමන් ඇස දෙකට් දැකලත් ඒක පිළිගන්න බැරි අන්ද බක්තිකයෝ ගානට වැටිලා. දැන් මුස්ලිම් උන්ගෙයි මුන්ගෙයි නො දිෆරන්ට්.hahaha shinhalese neda
Kes awulak na..naveegena innakota thamai tikak awul![]()

සාමාන්‍යයෙන් බෞද්ධ භික්ෂුවක් සිත්‍රියක් හා කායික සම්භන්ධතා තියෙන එක වැරදියි මම දකින විදියට.
ගැහැණියක්ගේ ප්‍රාණසම කෙස් කැරැල්ල සංඝයාට වැඩීම සඳහා පුද දෙන එකෙන් මානය බිඳෙනවා කියන එක පිළිගන්න පුළුවන් කතාවක් නෙවේ. ලිඳකට පැනලා මැරුණොත් නිවන් යන්න පුළුවන් කිව්වොත් ඒකත් පිළිගන්න අන්ධභක්තික ස්ත්‍රීරත්නයන් ලංකාවේ අඩු නෑ.
"මෙය විවේචනය කරන ඇතැම් අය අනාගමිකයන් වූ අතර, බෞද්ධාගම්කාරයන් වූ ඇතැම්හු බොහෝ විට හත් අවුරුද්දකින් විනාඩි 20ක්වත් එක දිගට භාවනාවක් වත් නොකළ, මේ අවුරුද්දටම පැය 10ක්වත් බුදු බණ නොඇසූ පිංවතුන්ය."
පූර්ණ ප්රජාතන්ත්රවාදී දර්ශනයක විවේචන අයිතියක් තියෙනවා. බුදුන්ගෙනුත් ප්‍රශ්නකරපු අවස්ථා නැතිව නෙවේ.
ආන්නද හාමුදුරැවෝ නිතරම යම් යම් දේ ගැන ප්‍රශ්න කරලා පහදවාගත්තා. සමහර වෙලාවට බොෟද්ධ නොවන සාමාන්‍ය ජනතාව පවා ප්‍රශ්න කළා. බුදුන් වහන්සේ ඒ අයිතිය පැහැරගත්තේ නෑ. විවේචන අයිතිය පැහැරගැනීම බෞද්ධ දර්ශනයට පටහැනි දෙයක් කියලයි මම දකින්නේ පෝස්ට් එකේ හැටියට. ඒක හරියට වැරැද්ද වහගන්න රණ්ඩු අල්ලන ගෑනු ළමයෙක් වගේ.
මම අදහන බෞද්ධ දර්ශනය අනුවනම් මේක වැරදියි.
නිරාගමිකද බ්‍රො?![]()

ow. and gahanna puluwan tharam anith agam okkotama gahanawa![]()