Menna aluthma news 1k

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ඉන්ධන මිල අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නැංවීමට රජය තීරණය කර තිබේ.

    ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 08 කින්ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 7කින්, ඩීසල් ලීටරයක මිල රුපියල් 09 කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව රජයේ ආරංචි මාර්ග පවසයි.

    http://www.lankadeepa.lk/latest_news/පෙට්‍රල්-රුපියල්-08කින්---ඩීසල්-09කින්-ඉහළට/1-532471
     
    • Like
    Reactions: Cenon

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    නිව්ස් එක ගියෙ 7ට නේද
    මෛත්‍රි සෑර් අද හවස 7 වෙනකොට දොයිය බබ වෙලා ඇති හෙට උදේ පත්තරේ දැක්කම හරි බන්
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    දැන් මෑන් බුදි ඇති.
    ඇහැරලා අඩු කරයි.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,897
    31,685
    113
    දැන් මෑන් බුදි ඇති.
    ඇහැරලා අඩු කරයි.

    හිටං දැන්වි ජයකලා ගැන හිත හිත අත් ටැක්ටරේ පදිනව ඇති. ජයන්ති නෝන හොඳටම නිදි ඇති.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    ඉන්ධන මිල අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නැංවීමට රජය තීරණය කර තිබේ.

    ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 08 කින්ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 7කින්, ඩීසල් ලීටරයක මිල රුපියල් 09 කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව රජයේ ආරංචි මාර්ග පවසයි.

    http://www.lankadeepa.lk/latest_news/පෙට්‍රල්-රුපියල්-08කින්---ඩීසල්-09කින්-ඉහළට/1-532471
    දැන් මේ වගේ නිවුස් දාන්නැද්ද පොන්ස්? @hirugalbandara
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,645
    113
    Umba toyyanta dan andenewa kiwwata 2019 ta kalin umbath ekema tamai kerela tiyenne? 🤔