පුල්ලේයාර චමින්දත්

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,945
    4,617
    113
    ණ්ඩුක බවනේ මණ්ඩුක දැක්කේ කව්ද ? කොට කැත තඩි ගෙම්බෙක් ?

    සහෝදර , සහෝදරියනි, පින්තුර නරබා ඔබට සිතැගි දෑ පල කර යන්නට කාරුණික වන්න....


    16gk2mc.jpg


    2po40md.jpg


    DAKNU KELAWARE INNA THDICCHITA GHNNA BERIDA BAN
     

    Rampage

    Banned
    Jul 10, 2018
    421
    36
    0

    lassana kellek mona unat.
    adanakota ehema penawanan hinawenakota kohoma lassana adda :P

    But imagine if she bought a sword from the car to the fight no matter how beautiful she is she would cut her man's dick in his sleep for sure. :dull: Fear of death is more powerful than the pleasure of sex :dull:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    uba athal ekak ganne kiyala tharena nisa monawath kiyanne na
    nattam sirama taraha yanwa uba kiyana ewata
    mahindage kale uba kiyanne mehema unema na
    uba baba wenna bane
    a nisa athal ekata aran iinna eka hodai
    me kiyanne ranil hodai kiyana eka nemei amchan
    kokath ekai mata nam

    මහින්දගෙ කාලෙ උනා හෝ නොවුනා, ඒ කාලෙ උනාමයි කියමුකො එතකොට වර්තමානයෙත් ඒකම වෙන්ඩ ඕනෙද??? ඒකටද රටක් විදිහට ඉස්සරහට යනව කියන්නෙ???? අතීතෙට සාප කර කර ජීවත් වෙන්ඩ හදන්ඩ එපා මොකද අතීතය මීට වඩා නම් හොදයි... මහින්දගෙ කාලෙ මේ පාතාල නැටුම් එකක්වත් තිබ්බෙ නැ, ඒක ඕනම කෙනෙක් දන්න සත්යක්..
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මහින්දගෙ කාලෙ උනා හෝ නොවුනා, ඒ කාලෙ උනාමයි කියමුකො එතකොට වර්තමානයෙත් ඒකම වෙන්ඩ ඕනෙද??? ඒකටද රටක් විදිහට ඉස්සරහට යනව කියන්නෙ???? අතීතෙට සාප කර කර ජීවත් වෙන්ඩ හදන්ඩ එපා මොකද අතීතය මීට වඩා නම් හොදයි... මහින්දගෙ කාලෙ මේ පාතාල නැටුම් එකක්වත් තිබ්බෙ නැ, ඒක ඕනම කෙනෙක් දන්න සත්යක්..


    :lol::lol::lol:
    no comments
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    මට පේන්නෙ පොන්න රනිලගෙ පොලිසියම ඒ පවුලෙ අනිත් මිනිස්සුන්වත් මරල දායි කියල.. පොලිස් මාධය ප්‍රකාශක කරන්නෙ ඒ පවුලට මඩ ගහන්ඩ හදන එක, ඒක හරි ලස්සනට පේනව...ඔහොම යන් ඔහොම යන් ඕන්න ඕක තමයි අද පොන්න රනිලගෙ පොලිසියෙ තියෙන නීතියේ සාධාරනත්වය...


    පොන්නයෙක් පැරදිලා , පොන්නයෙක් ජනාදිපති වෙලා , පොන්නයෙක් අගමැතිවෙලා, පොන්නයෙක් එලකිරි ඇවිල්ල..:P
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    දෙපැත්තෙ වැරදි තිබ්බ කියල මිනියක් මරන්ඩ කාටවත් අයිතියක් නැනෙ..ඔතන ප්‍රශ්නෙදි දැන් කවුද ලොකුම වරද කරල තියෙන්නෙ මිනිය මරපු එකාලනෙ..එතනදි ආණ්ඩුවට ආව ජනතා විරෝධය වහ ගහන්ඩ පොලිස් මාධ්ය ප්‍රකාශය පක්ශක්ග්‍රාහීව වැඩ කරනව කියල බොහොම පැහැදිලිව පේනවනෙ...ඒ පවුලට මඩ ගහන එක නෙමේ පොලිසියෙන් කරන්ඩ ඔනෙ ..

    අනික අර කෙල්ලෙගෙ ඇදුම් ගලවපු කතාවෙදි, ඒ කෙල්ල කියනවනම් ''මගෙ ඇදුම් බලෙන් ගැලෙවුවෙ කියල'' පොලිස් මාධය ප්‍රකාශකය කොහොමද කියන්නෙ උගෙ B වාර්තාවෙ ඒක නැ කියල,ඒක මහ හුත්තෙ කතාවක්නෙ.. :dull::dull: අසාධාරනයට පත් උන කෙනා කියනව, මාධය ඉස්සරහ, ඇදුම් ගැලෙවුව කියල, පොලිසිය කියනව නෑලු..මොකක්ද මේ රටේ නීතිය???????? දේශපාලනය ඇදිල එන්නෙ ඔතනදි ,, කෝ මේ රටේ පාලනය කරන පොල් බූරුවො දෙන්න උන්ට මේ අවනඩු පේන්නෙ නැද්ද... :angry::angry:






    පොන්නයෙක් පැරදිලා , පොන්නයෙක් ජනාදිපති වෙලා , පොන්නයෙක් අගමැතිවෙලා, පොන්නයෙක් එලකිරි ඇවිල්ල..:P