අතීත ලෝකයේ අමුතු ඡායාරූප Absurd Things in the Past
01. ක්ලිෆ්ටන්විල් හි රූපලාවන්‍ය තරඟයක් - 1936
02. Suntan ඉවත් කරගන්න හදපු මැෂින් එකක් - USA, 1949
03. පපුව මසාජ් කරගන්න වෝටර් මසාජර් එකක් - 1930
04. 1960 ගණන් වලදී කොණ්ඩය ස්ට්‍රේට් කල විදිය
05. දිග මේස් (stockings) දාන්න වෙනවට ලන්ඩනයේ සාප්පුවකදී කකුල් වර්ණ ගන්වන කාන්තාවන් - 1941
06. දත්කැක්කුමට කොකේන් - 1885
07. 1971 මෝටර් රථ වෙළඳ ප්‍රදර්ශනයකදී පෙනී සිටින නිරූපිකාවක්
08. 1922 දී ඇමරිකා එක්සත් ජනපදයේ පූජක ධාවකයකු සමඟ ගමන් ගන්නා ජංගම පල්ලියක්
09. යතුරු ලියනය ඉගැන්වීම සඳහා සාදන ලද විශේෂිත අත්වැසමක් - 1961
10. වාර්තාවක් තැබීමට බිත්තර 7200 යොදා ඔම්ලට් එකක් සැදීමට පෙර විශාල පෑන් එකේ තෙල් ආලේප කරන කාන්තාවක් - USA, 1931
11. 1860 ගණන්වල ස්වයංක්‍රීයව මිනිස් කථාව අනුකරණය කළ හැකි Euphonia
12. 1960 ගණන් වලදී කුඩා දරුවන් වත් සිගරට් ඇඩ් වලට යොදාගෙන තිබෙනවා
13. 1940 ගණන් වලදී දරුවන් වෙනුවෙන් වාහනයක තැබූ ආසනය
14. 19 වන ශතවර්ෂයේ දරුවෙකු බලාගන්නා වහලුන් ලෙස සිටි මෙහෙකාරියක්