අතීත ලෝකයේ අමුතු ඡායාරූප Absurd Things in the Past

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
අතීත ලෝකයේ අමුතු ඡායාරූප Absurd Things in the Past

01. ක්ලිෆ්ටන්විල් හි රූපලාවන්ය තරඟයක් - 1936

41yTjTn.png


02. Suntan ඉවත් කරගන්න හදපු මැෂින් එකක් - USA, 1949

2HL381y.jpg


03. පපුව මසාජ් කරගන්න වෝටර් මසාජර් එකක් - 1930

ZUdwfKL.jpg


04. 1960 ගණන් වලදී කොණ්ඩය ස්ට්‍රේට් කල විදිය

97Ea2K5.jpg


05. දිග මේස් (stockings) දාන්න වෙනවට ලන්ඩනයේ සාප්පුවකදී කකුල් වර්ණ ගන්වන කාන්තාවන් - 1941

M3fk6jg.jpg


06. දත්කැක්කුමට කොකේන් - 1885

E5w9XJw.jpg


07. 1971 මෝටර් රථ වෙළඳ ප්‍රදර්ශනයකදී පෙනී සිටින නිරූපිකාවක්

c2kzklI.png


08. 1922 දී ඇමරිකා එක්සත් ජනපදයේ පූජක ධාවකයකු සමඟ ගමන් ගන්නා ජංගම පල්ලියක්

MB1rGYW.jpg


09. යතුරු ලියනය ඉගැන්වීම සඳහා සාදන ලද විශේෂිත අත්වැසමක් - 1961

81ZwYxO.jpg


10. වාර්තාවක් තැබීමට බිත්තර 7200 යොදා ඔම්ලට් එකක් සැදීමට පෙර විශාල පෑන් එකේ තෙල් ආලේප කරන කාන්තාවක් - USA, 1931

IjchoK1.jpg


11. 1860 ගණන්වල ස්වයංක්රීයව මිනිස් කථාව අනුකරණය කළ හැකි Euphonia

MITH33N.jpg


12. 1960 ගණන් වලදී කුඩා දරුවන් වත් සිගරට් ඇඩ් වලට යොදාගෙන තිබෙනවා

jlM1eqq.jpg


13. 1940 ගණන් වලදී දරුවන් වෙනුවෙන් වාහනයක තැබූ ආසනය

6L2TVV8.jpg


14. 19 වන ශතවර්ෂයේ දරුවෙකු බලාගන්නා වහලුන් ලෙස සිටි මෙහෙකාරියක්

W4HZG7w.jpg


 

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,519
    8,729
    113
    Patta mcn


    You must spread some Reputation around before giving it to Misha_K again.
     

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    උබට රේප් දෙන්න බෑ ලු බන් :sorry:
    එල පොස්ට් එකක්
     

    Misha_K

    Member
    Oct 23, 2017
    1,150
    1,616
    0
    TFS! මචං

    TFS bro

    You must spread some Reputation around before giving it to Misha_K again.



    බෙන් 10;23398969 said:


    Patta mcn


    You must spread some Reputation around before giving it to Misha_K again.



    thanks hamotama...:D