⚽ FIFA 2018 World Cup Official Thread ⚽

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    England - France කියන්නේ අතීතයේ ඉඳල සතුරෝ නේද බන් ?දැන් නම් මොකා දිනුවත් කමක් නෑ. බ්‍රසීලේ නෑනේ. බෙල්ජියම හරි ක්‍රොයේෂියාව හරි වුනොත් හොඳයි, මොකද කලින් දිනපු රටවල් නෙමේනේ.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    Brazil, Argentina, Uruguay වගේ පුට්බෝල කාපු එවුන් නැතිව මොන පුට්බෝල්ද බන්. ගූ 70යි . බලන්නෙ නැහැ බන් දැන් කවුරු දින්නත් එකයි
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    Brazil, Argentina, Uruguay වගේ පුට්බෝල කාපු එවුන් නැතිව මොන පුට්බෝල්ද බන්. ගූ 70යි . බලන්නෙ නැහැ බන් දැන් කවුරු දින්නත් එකයි
    2.gif
    2.gif