Dan godak money tiyena aya gewal hadala rent karanawa bn.easy income
අපේ පැත්ත කොලබට පැය 2ක් විතර දුරයි.. එත් main road එකට ලග තියන පොඩි ගෙයක් උනත් 30+ per monthDan godak money tiyena aya gewal hadala rent karanawa bn.easy income
අපේ පැත්ත කොලබට පැය 2ක් විතර දුරයි.. එත් main road එකට ලග තියන පොඩි ගෙයක් උනත් 30+ per monthAnna eka tamai bn man balanne.oka ohoma wedi wela break even point ekak ei neda.7.1 m gatta ekak 15m wage unoth minissu gayda?
ඔය කියන විදියට එක පාර crash වීමක් වෙන්න පුලුවන්ද බන්? කොහොමද එහෙම වෙන්නේ ටිකක් පහදිලි කරපන් කෝ....
මොන අවුලක් උනත් gradually වෙන්න ඕනනේ....
යුද්ධයක්, ස්වබාවික ව්‍යසනයක් වගේ එකක් නොවී එහෙම එක පාරට අවුල් යන්න පුලුවන්ද?
මචං Greek debt crisis ගැන ටිකක් බලන්න. Europe union එක නිසා උන් එක පාරටම වැටුනේ නෑ. උන් backup කරන නිසා. එත් මුතු ඇටේට ඉන්දියාව සප් එක දෙයි කියලද.

ලංකාවේ income distribution gap එක ගොඩක් වැඩි බන්,,, එක නිසා ගොඩක් සල්ලි තියන උනුත් ඕන තරම් ඉන්නවා රටේ ආර්ථිකේ අවුල් උනාට. අපේ පැත්ත අලුතන් ගහන ගෙවල් නිකන් hotel වගේ... එක නිසා ඉඩම් වල value එකනම් තව අවුරුදු ගානකට අඩු වෙයි කියල හිතන්න අමාරුයි.



Sinhalu Ubala hitanne lankawe land value eka tawa kal yaddi monawa weida.wedi wena wena ganata ganna minsunnge buying power eka tiyeyda.nattan market crash ekak weida.mokada sinhalunta dan apa nethi wegena ne enne.land ganna kawuruth nethi weida.![]()
Wadi wenawa machan. Aluthen gahala apartment 30 million kiwwamath unu kawum wage wikinenne.
Hamoma salli na kiyala thama kiyanna habai wahana upgrade karanawa, gewal hadanawa etc..
KFC, Mac wala polima.
Nathi pirisakuth innawa namuth minissu kiyana tharam amaruwen nam nemei inne.
Dura palath wala nam thama amaruwen Inna minissu innawa.
ඉඩම් වටිනාකම වැඩිවෙනවා පැහැදිලිවම..නමුත් ඊට සාපේක්ෂව මිනිස්සුන්ගේ මිලදීගැනීමේ හැකියාව අඩුවෙනවා..දැන් පර්චස් 15ලක්ශ 25යි නම් තව අවුරුදු පහකින් ඒක ලක්ශ 50වෙනවා..නමුත් ඒක ලක්ශ 50ක් දීලා ගන්න අය අඩුවෙනවා...
Ela.ow bn ane manda instagram ehema baluwama ausi untath wada hodata lankawe un innaaa wage penne.hebei news wala yana taram aheniyak nan penne ne.value eka crash wenne nethuwa tiyenawanan hodai.
Ane manda ithin minissu nan car aran gewal hadan Sape innawa Lankawe nan anduwatath bana bana athal ekak aran