Land value in sl

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    Dan godak money tiyena aya gewal hadala rent karanawa bn.:yes: easy income

    :yes: අපේ පැත්ත කොලබට පැය 2ක් විතර දුරයි.. එත් main road එකට ලග තියන පොඩි ගෙයක් උනත් 30+ per month
     
    • Like
    Reactions: CONCORDE777

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka
    Anna eka tamai bn man balanne.oka ohoma wedi wela break even point ekak ei neda.7.1 m gatta ekak 15m wage unoth minissu gayda?

    eg:- $ rate aka hithapan
    2010=100
    2015=130
    2018=160

    oka wetenne nene stable unoth misak, a wage thama... kawadawath loss nam wenne ne hariyata hoyala gaththoth...
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ඔය කියන විදියට එක පාර crash වීමක් වෙන්න පුලුවන්ද බන්? කොහොමද එහෙම වෙන්නේ ටිකක් පහදිලි කරපන් කෝ....
    මොන අවුලක් උනත් gradually වෙන්න ඕනනේ....
    යුද්ධයක්, ස්වබාවික ව්‍යසනයක් වගේ එකක් නොවී එහෙම එක පාරට අවුල් යන්න පුලුවන්ද?


    මචං Greek debt crisis ගැන ටිකක් බලන්න. Europe union එක නිසා උන් එක පාරටම වැටුනේ නෑ. උන් backup කරන නිසා. එත් මුතු ඇටේට ඉන්දියාව සප් එක දෙයි කියලද.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මචං Greek debt crisis ගැන ටිකක් බලන්න. Europe union එක නිසා උන් එක පාරටම වැටුනේ නෑ. උන් backup කරන නිසා. එත් මුතු ඇටේට ඉන්දියාව සප් එක දෙයි කියලද.

    ආ .. කාලෙකට ඉස්සෙල්ල ඔහොම සින් එකක් උනා නේ.. කියවල බලන්න ඕනේ.. thanks.
    අමුතු ඇටේට උනොත් නම් අබ සරණයි... :sorry:
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ලංකාවේ income distribution gap එක ගොඩක් වැඩි බන්,,, එක නිසා ගොඩක් සල්ලි තියන උනුත් ඕන තරම් ඉන්නවා රටේ ආර්ථිකේ අවුල් උනාට. අපේ පැත්ත අලුතන් ගහන ගෙවල් නිකන් hotel වගේ... එක නිසා ඉඩම් වල value එකනම් තව අවුරුදු ගානකට අඩු වෙයි කියල හිතන්න අමාරුයි.
    :yes::yes::yes:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,780
    31,589
    113
    Sinhalu Ubala hitanne lankawe land value eka tawa kal yaddi monawa weida.wedi wena wena ganata ganna minsunnge buying power eka tiyeyda.nattan market crash ekak weida.mokada sinhalunta dan apa nethi wegena ne enne.land ganna kawuruth nethi weida.;)

    Wadi wenawa. Minissunta idam hoya ganna amaru wenawa. Ithin illuma wadi.
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    කොහෙ අඩු වෙන්නද එන්න එන්නම වැඩි වෙනවා
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Wadi wenawa machan. Aluthen gahala apartment 30 million kiwwamath unu kawum wage wikinenne.
    Hamoma salli na kiyala thama kiyanna habai wahana upgrade karanawa, gewal hadanawa etc..
    KFC, Mac wala polima.

    Nathi pirisakuth innawa namuth minissu kiyana tharam amaruwen nam nemei inne.
    Dura palath wala nam thama amaruwen Inna minissu innawa.

    Most of them are running on LOANS.
     

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ඉඩම් වටිනාකම වැඩිවෙනවා පැහැදිලිවම..නමුත් ඊට සාපේක්ෂව මිනිස්සුන්ගේ මිලදීගැනීමේ හැකියාව අඩුවෙනවා..දැන් පර්චස් 15ලක්ශ 25යි නම් තව අවුරුදු පහකින් ඒක ලක්ශ 50වෙනවා..නමුත් ඒක ලක්ශ 50ක් දීලා ගන්න අය අඩුවෙනවා...
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,305
    6,744
    113
    හෙල බිමේ
    ඉඩම් වටිනාකම වැඩිවෙනවා පැහැදිලිවම..නමුත් ඊට සාපේක්ෂව මිනිස්සුන්ගේ මිලදීගැනීමේ හැකියාව අඩුවෙනවා..දැන් පර්චස් 15ලක්ශ 25යි නම් තව අවුරුදු පහකින් ඒක ලක්ශ 50වෙනවා..නමුත් ඒක ලක්ශ 50ක් දීලා ගන්න අය අඩුවෙනවා...

    අනිවා මේදේ වෙනවා. එතකොට මචං පර් 5-6 කෑලිවල හුන්ඩු වගේ ගෙවල් වැඩි වෙනවා. ඒක තමයි වෙන්නේ
     

    lakshane251

    Well-known member
  • Apr 6, 2009
    2,341
    539
    113
    උබල එන්නද ?
    Value eka wadi wenaa bang....Colombo wala nan dan idan patta ganan
    Heatmapp-227x300.jpg
     
    Last edited:

    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    Ela.ow bn ane manda instagram ehema baluwama ausi untath wada hodata lankawe un innaaa wage penne.hebei news wala yana taram aheniyak nan penne ne.value eka crash wenne nethuwa tiyenawanan hodai.

    godak ewun instagram, fb photos daanne show ekata kiyalai matanam hitenne