LCD,LED මොනිටර්

RoXxBatta

Active member
  • Aug 29, 2015
    254
    62
    28
    LCD,LED මොනිටර් අතර තියෙන වෙනස මොකක්ද?මේ 2න් කෝකද හොඳ??වාසි අවාසි මොනවද??:confused::confused::confused:
     

    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    නෑ බන් මට 2nd hand එකක් ගන්න ඕන.පිටින් බලල LCDද LEDද කියල හොයාගන්න බැරිද??
    led ekak ganin machan. led ewa hodai. samahara moniters wala podi sticker ekak gahala enawa led kiyala.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,727
    1
    15,129
    113
    නෑ බන් මට 2nd hand එකක් ගන්න ඕන.පිටින් බලල LCDද LEDද කියල හොයාගන්න බැරිද??

    Pitipasse sticker eke athi model number eka. search in google.
    :rolleyes: