genie එකේ savings account එකක් open කරන්න හිතාගෙන ඉන්නවා මම. app එක මම අවුරුදු ගාණක ඉඳලා පාවිච්චි කරනවා වෙන බැංකු account, ez cash වලට. මොනවද genie account වල තියෙන වාසි අවාසි.?