genie එකේ savings account එකක් open කරන්න හිතාගෙන ඉන්නවා මම. app එක මම අවුරුදු ගාණක ඉඳලා පාවිච්චි කරනවා වෙන බැංකු account, ez cash වලට.
මොනවද genie account වල තියෙන වාසි අවාසි.?
මොනවද genie account වල තියෙන වාසි අවාසි.?
Month ekakata 30 transactions free.
Fuel walata 1% charge wenne ne.
issues, bugs එහෙම තියේද?Cash loan, Device loan thiyenawa..
Thaama nam ehma mukuth ahu wela ne. Dan 1yr wage idan use karanawaissues, bugs එහෙම තියේද?
ehemanam awlak naha..hadissiyakata watinawa ithin..35,000/= k denawa 6 months..mulinma 1,750/= k kapagannawa handling service charge kiyala..quartely charges kiyala 250/= dekak deparakata kapagannawa...poliya 45% anuallyissues, bugs එහෙම තියේද?
Payment Gateway එකට Support ගන්න ගියාම එපා වෙනවා ඔය වගේම, E-mail දාලා බලන්නේ නැහැ උන් , Call ගත්තාම කවුද Payment Gateway එක දුන්නේ කියලා අහනවා. එයාලා දැන් Dialog එකේ නැහැ අයින් වෙලා ගිහින් කිව්වාම එයාලටම කතා කරන්න කියනවා Hotline එකේ අය
Try Payhere ?Payment Gateway එකට Support ගන්න ගියාම එපා වෙනවා ඔය වගේම, E-mail දාලා බලන්නේ නැහැ උන් , Call ගත්තාම කවුද Payment Gateway එක දුන්නේ කියලා අහනවා. එයාලා දැන් Dialog එකේ නැහැ අයින් වෙලා ගිහින් කිව්වාම එයාලටම කතා කරන්න කියනවා Hotline එකේ අය
Payhere තියෙනවා බන් දැම්මේ නැහැ Payment එක බැංකුවට එන්න දවස් 3 යන නිසා. Payhere 100% හොදයි කියලා හිතෙනවා බන් ලංකාවේ තියෙන ජරා IPG දිහා දැක්කාම iPay ඒ වගේ එකේ තියෙන අවුලක් මාස ගානක් කියනව මුන් හදන්නේ නැහැ එක.Try Payhere ?