ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    එතකොට vps අරං ඒකට windows install කරල ආයෙ ඒකෙ halo install කරල dedicated server එකක් හදල ඒක on එකේ තියන්න ඕනෙද ? නැත්තං වෙනම game server තියාගන්න වෙනම software තියෙනවද?

    එතකොට ලංකාවෙ උන්ගෙ ping එක අඩු කරන්න vps එකත් ලංකාවෙන්ම ගන්න ඕනෙද ?
     
    ukussa92

    Active member
  • Aug 29, 2014
    212
    28
    28
    Earth

    එතකොට vps අරං ඒකට windows install කරල ආයෙ ඒකෙ halo install කරල dedicated server එකක් හදල ඒක on එකේ තියන්න ඕනෙද ? නැත්තං වෙනම game server තියාගන්න වෙනම software තියෙනවද?

    එතකොට ලංකාවෙ උන්ගෙ ping එක අඩු කරන්න vps එකත් ලංකාවෙන්ම ගන්න ඕනෙද ?

    issaranan kattiya linux vps wala thama server haduwe
    singapore wala host karanan athi ping eka adui :)
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,809
    16,948
    113
    Kottawa

    SAPP for HaloCE කියල එකක් තියේ.. එක නොර්මල් game එකේ directory එකට දාල එකේ තියෙන exe එක run කරාම හරි.. :D තව ක්‍රමත් තියෙනවලු.. :confused:

    ලංකාවේම ඕනේ නෑ.. සිංග වගේ ගත්තම 100 ට අඩු ping එකක් එනවා.. :yes: හැබැයි ඒ ලංකාවට.. උබ ඉන්න place එක අනුව කොහොම වෙයිද දන්නේ නෑ.. :lol::baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    issaranan kattiya linux vps wala thama server haduwe
    singapore wala host karanan athi ping eka adui :)

    linux වල halo වැඩ නෑනෙ බං ? එතකොට කොහොමද server එකක් හදන්නෙ ? :eek:

    හෙනයා;23402320 said:

    SAPP for HaloCE කියල එකක් තියේ.. එක නොර්මල් game එකේ directory එකට දාල එකේ තියෙන exe එක run කරාම හරි.. :D තව ක්‍රමත් තියෙනවලු.. :confused:

    ලංකාවේම ඕනේ නෑ.. සිංග වගේ ගත්තම 100 ට අඩු ping එකක් එනවා.. :yes: හැබැයි ඒ ලංකාවට.. උබ ඉන්න place එක අනුව කොහොම වෙයිද දන්නේ නෑ.. :lol::baffled:

    ඇයි උඹ හිතුවද මං අප්‍රිකාවෙන් කියල :frown:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,809
    16,948
    113
    Kottawa
    linux වල halo වැඩ නෑනෙ බං ? එතකොට කොහොමද server එකක් හදන්නෙ ? :eek:

    වයින් ෂොට් එකක් ගහල run කරන්න පුළුවන්..

    ඇයි උඹ හිතුවද මං අප්‍රිකාවෙන් කියල :frown:

    :lol::lol:

    උබේ පැත්තට 150-200 වගේ වෙයි :nerd:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,809
    16,948
    113
    Kottawa

    හම්මට එකද මේ.. එල එල :love::love:
    11.gif

    කෝ වැඩ නෑනේ.. :nerd:
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,809
    16,948
    113
    Kottawa
    Use this repack made by me. its already up to date, portable and included all plugins

    Download 94MB
    Code:
    http://www.mediafire.com/download/zhho6q6o3vyh2jh
    http://uptobox.com/0u0xhpomwnug
    http://www70.zippyshare.com/v/wIwL2tIF/file.html

    මේ තියෙන්නේ බඩු :yes::love: