Skrill or Neteller USD need for cash LKR

Jul 11, 2018
92
2
0
නෙටෙල්ලෙර් හරි ස්ක්රිල් හරි ඩොලර් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවද නුවර අවට. මට සල්ලි දෙන්න පුළුවන් කෑෂ් වලින්. කොමර්ෂල් එකෙන් ඩිරෙක්ට් දාන්න බැනේ දැන් ඒකයි ඉල්ලන්නේ. එහෙම කෙනෙක් ඉන්නවනම් කියන්න. ලොකු ගානක් නෙමෙයි ඩොලර් 30-40ක් වගේ.
 
Jun 4, 2018
100
10
0
160 wage dennam usd 1ta.
අයි කියූ ඔප්ෂන් වගේ... දැන් මාස දෙකක විතර ඉදන් කොම් එකෙන් දාන්න බැ. ට්‍රයි කරන්න ක්‍රෙඩිට් එකෙන් පුළුවන්. එහෙම නැතිනම් පි ඇම් එකක් දාන්න විදිය කියලා දෙන්නම්. ලොකු ගණන් නම් බැ. එළිපිට දාන්න බෑ, මහා බැංකුව අයිකියු එකට කෙලියේ එළකිරි වගේ සයිට් වල ලොකුවට ඕක දන්නා ගිහින් තමා. එක්කෙනෙක් මම දැක්කා කොටි ගානක් ලොස්ට් වෙච්ච එකක් දාලා තිබ්බා.