නීතියෙන් බදින්න තහනම් අය කවුද?

Jul 10, 2018
125
7
0
නීතියෙන් බදින්න තහනම් අය කවුද?

අම්මට පුතා බදින්න තහනම්ද?
තාත්තට දුව බදින්න තහනම්ද?
අයියට/අක්කට නංගි/මල්ලි තහනම්ද?
පුංචි අම්මා ඔකේ ද?

දෙමල ක්‍රමේට අක්කගේ දුවව මල්ලිට බැන්දකිද?

පොඩිම නන්දාව (තාත්තගේ නංගිව ) අවුලක් නැද්ද?
 
Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අම්ම+පුතා
    තාත්ත+දුව
    අම්මගෙ/තාත්තගෙ සහෝදරය/සහෝදරිය + පුතා/දුව
    සහෝදරය + සහෝදරිය
    18- අඩු අය
    පිරිමි+පිරිමි
    ගෑණු+ගෑණු

    උඩරට විවාහ නීතියෙ නං වෙන කුලේක ඕනෙම කෙනෙක්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දන්න තරමින් දෙමළ ක්‍රමේ කියල එකක් නෑ විවාහ නීති 3යි
    සාමාන්‍ය උඩරට මුස්ලිම්
     
    Jul 10, 2018
    125
    7
    0
    අම්ම+පුතා
    තාත්ත+දුව
    අම්මගෙ/තාත්තගෙ සහෝදරය/සහෝදරිය + පුතා/දුව
    සහෝදරය + සහෝදරිය
    18- අඩු අය
    පිරිමි+පිරිමි
    ගෑණු+ගෑණු

    උඩරට විවාහ නීතියෙ නං වෙන කුලේක ඕනෙම කෙනෙක්
    මේක ඇහුවේ මේ ලගකදී උන සිද්දියක් නිසා. මම ගිහින්ම නැ දෙමල වේදීන් එකකට. ලගදි මුතුර් වල එකකට එන්න කියලා ගියා. එකේ කොල්ලා ගේ අක්කගේ දුව තමා මනමාලි. ඒ කියන්නේ මාමා. හැබැයි වයස නැ.. මම හිතන්නේ කෙල්ලගේ කොල්ලගේ වයස පරතරය ඇති අවුරුදු 4ක්.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේක ඇහුවේ මේ ලගකදී උන සිද්දියක් නිසා. මම ගිහින්ම නැ දෙමල වේදීන් එකකට. ලගදි මුතුර් වල එකකට එන්න කියලා ගියා. එකේ කොල්ලා ගේ අක්කගේ දුව තමා මනමාලි. ඒ කියන්නේ මාමා. හැබැයි වයස නැ.. මම හිතන්නේ කෙල්ලගේ කොල්ලගේ වයස පරතරය ඇති අවුරුදු 4ක්.

    දන්න තරමින් එහෙම බෑ බං. කියන්න බෑ සමහර විට රෙජිස්ටර් කරන එකාට ඕව බලන්නැතුව කැමති විදිහට කරන්න පුලුවන් ඇති :yes:
     
    Jul 10, 2018
    125
    7
    0
    දන්න තරමින් එහෙම බෑ බං. කියන්න බෑ සමහර විට රෙජිස්ටර් කරන එකාට ඕව බලන්නැතුව කැමති විදිහට කරන්න පුලුවන් ඇති :yes:
    මම ඕක ඇහුවේ නැ ඒ වෙලාවේ පස්සේ අහපුවහම කිව්වා, ලොකුම අක්කගේ දුව බාලම මල්ලිට දින එක දෙමල චාරිත්‍රවල අවුලක් නැතිලු. මේ වනචර කමක් නෙමෙයි. ඒ කොල්ලයි කෙල්ලයි මම හිතන්නේ එකට කැම්පස් එහෙම ගිය උන්.. ඒ කෙල්ලගේ අම්මත් ඒ කොල්ලට (මල්ලිට) අම්ම කෙනෙක් වගේ තමා. මාර ආදරෙයි.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මම ඕක ඇහුවේ නැ ඒ වෙලාවේ පස්සේ අහපුවහම කිව්වා, ලොකුම අක්කගේ දුව බාලම මල්ලිට දින එක දෙමල චාරිත්‍රවල අවුලක් නැතිලු. මේ වනචර කමක් නෙමෙයි. ඒ කොල්ලයි කෙල්ලයි මම හිතන්නේ එකට කැම්පස් එහෙම ගිය උන්.. ඒ කෙල්ලගේ අම්මත් ඒ කොල්ලට (මල්ලිට) අම්ම කෙනෙක් වගේ තමා. මාර ආදරෙයි.

    hi, googleboy :)
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මේක ඇහුවේ මේ ලගකදී උන සිද්දියක් නිසා. මම ගිහින්ම නැ දෙමල වේදීන් එකකට. ලගදි මුතුර් වල එකකට එන්න කියලා ගියා. එකේ කොල්ලා ගේ අක්කගේ දුව තමා මනමාලි. ඒ කියන්නේ මාමා. හැබැයි වයස නැ.. මම හිතන්නේ කෙල්ලගේ කොල්ලගේ වයස පරතරය ඇති අවුරුදු 4ක්.

    අක්කා අරන් හදා ගත්ත කෙනෙක්ද :rolleyes: ලේ නෑයෝ කේස් නැද්ද :baffled:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,585
    13,218
    113
    මේක ඇහුවේ මේ ලගකදී උන සිද්දියක් නිසා. මම ගිහින්ම නැ දෙමල වේදීන් එකකට. ලගදි මුතුර් වල එකකට එන්න කියලා ගියා. එකේ කොල්ලා ගේ අක්කගේ දුව තමා මනමාලි. ඒ කියන්නේ මාමා. හැබැයි වයස නැ.. මම හිතන්නේ කෙල්ලගේ කොල්ලගේ වයස පරතරය ඇති අවුරුදු 4ක්.

    මේක තමයි ගොඩක් දෙමල අයගේ සංස්කෘතිය අපේ නැනා මස්සිනා වගේ දෙමල අයගේ මාමා දූව , අම්මගේ මල්ලි හෝ තාත්තගේ මල්ලි

    ඕක නීති විරෝදී නෑ
     
    Last edited: