විදෙස් රටවලින් එවන පාර්සල් කඩා බඩු උස්සන

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,122
    8,120
    113
    M-Town
    විදෙස් රටවලින් එවන පාර්සල් කඩා බඩු උස්සන

    විදෙස් රටවලින් එවන පාර්සල් කඩා බඩු උස්සන ගාල්ල තැපැල් කාර්යාලය.

    ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලයේ අධික්‍ෂණ නිලධාරීයාගේ කාමරයේ මාස කිහිපයක සිට සඟවා තිබු ලිපි දහස් ගණනක් අඩංගු තැපැල් මලු තොගයක් ඊයේ දකුණු පළාත් නියෝජ්‍ය පෝස්ට් මාස්ටර් ජනරාල්වරිය සහ ගාල්ල ප්‍රාදේශීය තැපැල් අධිකාරීවරිය විසින් සොයා ගෙන තිබේ.

    මෙම කාමරයට වෙනත් බාහිර පුද්ගලයන්ට ඇතුළු වීමට නොහැකි අතර ඇතුළු විය හැක්කේ අධීක්‍ෂණ නිලධාරීවරුන්ට පමණි. ඊයේ පෙරවරුවේ හදිසියේම එම නිලධාරිනියන් දෙදෙනා ඇතුළු තවත්
    උසස් නිලධාරීන් කිහිප දෙනෙකු මෙම කාමරයට පැමිණ පරික්‍ෂණ කිරීමේදී මෙම තැපැල් මලු සොයාගෙන තිබේ. එහිදී විදේශ රටවල සිටින පුද්ගලයන් විසින් මෙරට සිටින ඥාතීන්ට එවන ලද ලිපි සහ පාර්සල් රැසක් කඩා තිබීයදී සොයාගෙන ඇති අතර, ඊට අමතරව පසුගිය මැතිවරණයේදී ගාල්ල දිස්ත්‍රික්කයේ ඇමතිවරුන් දෙදෙනෙකු විසින් ඡන්දදායකයන් වෙත යැවීමට. බාරදන ලද ලිපි දහස් ගණනක් තිබූ බවද තැපැල් සේවකයෝ පැවසුහ.

    තැපැල් සේවකයන් පැවසුවේ, දීර්ඝ කාලයක් තිස්සේ විදේශ රටවලින් ලැබෙන ලීපි කැඩීමේ ජාවාරමක් පවත්වාගෙන ගොස් ඇති අතර, ඒ සම්බන්ධයෙන් කරන ලද නිර්නාමික පෙත්සම් අනුව මෙම හදිසි වැටළීම කර ඇති බවයි. මේ පිළිබදව ගාල්ල ප්‍රාදේශීය තැපැල් අධිකාරී බුද්ධිකා ද සිල්වා මහත්මියගෙන් දුරකථනයෙන් විමසු විට සඳහන් කළේ, එවැනි සිද්ධියක් වාර්තාවී තිබෙන අතර පරීක්‍ෂණ පවත්වමින් සිටින බවය.
    :angry::angry:
    Aduna Puthi!!
     
    Last edited:
    • Like
    Reactions: CONCORDE777

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    37002215_2020861541321161_1977945586426445824_n.jpg
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    EBAY එකෙන් ගෙන්නන බඩු තියන ලියුම් කවර තැපැල් කන්තෝරුවේ උන්ට කඩලා බලන්න අයිතියක් තියනවද​?:angry:
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,122
    8,120
    113
    M-Town
    EBAY එකෙන් ගෙන්නන බඩු තියන ලියුම් කවර තැපැල් කන්තෝරුවේ උන්ට කඩලා බලන්න අයිතියක් තියනවද​?:angry:

    Dan na bn.eBay eken බඩු Hamba uneh na kiyanne.aba saranai puthi:yes:
     

    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,661
    265
    83
    London
    apita complain karanna barida traking details ape transaction details police 1ta dila post office ekata wiruddawa. man me kiwwe loku loku items genalla phn wage ewa lankawata delevery kiyala watila tibunath badu awith naththam moko karanne
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,356
    5,795
    113
    ගෙදර/බෝඩිමේ
    kollek online jobak karala ra dawal nathuwa nidi marala katta kala kiyak hari hoyagena ebay,ali ekn badu genawa, ekko ammata gedara yata,nathham kellata ehma naththam u karana podi business ekakata wenna puluwan, ehema ena ewa horakan karana unta ithin henama gahanna ona