ඔව් උබල දැක්ක දේ ඇත්ත තමයි..

මේක මම කරන්න යන සමාජ සත්කාරයක් කියල හිතපල්ලකො... 

උබලගෙ videos දාපල්ලා.. මම subscribe කරන්නම්, ඔව් subscribe එකයි තමයි.. හැබැයි එක එක තම එකතු වෙන්නෙ.. උබලත් අනිත් උන්ව subcribe කරපල්ල.. මම පුලුවන් විදියට පුලුවන් තරම් watch time දෙන්නම්, comment කරන්නම්..

මොකද මම දන්නව අලුතෙන් youtube channel එකක් කරන එක කොච්චර අමාරුද කියලා..

මගේ DATA PACK එක හැමදාම ඉතුරු වෙනවා.. මම free වෙලාවට උබලගෙ video play වෙන්න දාල තියන්නම්.
එහෙනන් Youtube subscribe, watch time, views & comment free ඕන අය video මේ නූලට දාපල්ලා..

මේක මම කරන්න යන සමාජ සත්කාරයක් කියල හිතපල්ලකො... 

උබලගෙ videos දාපල්ලා.. මම subscribe කරන්නම්, ඔව් subscribe එකයි තමයි.. හැබැයි එක එක තම එකතු වෙන්නෙ.. උබලත් අනිත් උන්ව subcribe කරපල්ල.. මම පුලුවන් විදියට පුලුවන් තරම් watch time දෙන්නම්, comment කරන්නම්..

මොකද මම දන්නව අලුතෙන් youtube channel එකක් කරන එක කොච්චර අමාරුද කියලා..

මගේ DATA PACK එක හැමදාම ඉතුරු වෙනවා.. මම free වෙලාවට උබලගෙ video play වෙන්න දාල තියන්නම්. එහෙනන් Youtube subscribe, watch time, views & comment free ඕන අය video මේ නූලට දාපල්ලා..

Last edited: