කයිය විතරයි බන් මෙයාලගෙ. මම අයදුම් පත යොමුකලේ 2017/12 වල හරියට සති දෙකෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඒක පු. ලි. දෙපාර්තමේන්තුවට යවල තිබ්බ මේ වෙද්දි මාස හතක් තාමත් හැඳුනුම්පත ලැබුනේ නෑ එයාලගෙ වෙබ් අඩවියෙ තියෙන්නෙ මාසෙන් හඩල දෙනව කියල මාසෙ නෙවෙයි මාස තුනක් කියමු ඒත් මාස හතක් වෙනකම්ම, පොඩි එකෙක්නම් ඇවිදින්න කිට්ටුයි මාස හතක් කියන්නෙ.
කෝල් කලාම කියන දැනට ප්‍රින්ටින්ග් එකට යවල තියෙන්නෙ කියල...
රටේ හැම ක්ෂේත්‍රයක්ම කෙල වෙලා තියෙන්නේ බන්.. පාස්පෝට් එහෙමත් නැහැලුනේ දෙන්න. 

![]()

බලන් ඉදල වැඩක් නෑ) හපෝ ඔව් බන් එතනටම ගිහින් one day service එකෙන් ගන්න එක තමයි හොදම වැඩේ.. ඕක එන්න මාස ගානක් යනවා බන්. (ඕකුන් මාසෙන්නම් එවන්නේ නෑ මහත්තයෝබලන් ඉදල වැඩක් නෑ)
අපෝ මමත් ගත්තා. කිසිම කොලිටියක් නෑ. කොයි වෙලේ 2ට කැඩෙයිද දන්නෑ. Details emboss කරල නැහැ. නිකන් උඩින් ප්‍රින්ට් කරල තියෙන්නෙ. නිකන් හරි හීරුනොත් මැකෙන චාන්ස් එක වැඩීයි. ඒ මදිවට තඩි QR Code එකකුත් ගහල.
රටේ හැම ක්ෂේත්‍රයක්ම කෙල වෙලා තියෙන්නේ බන්.. පාස්පෝට් එහෙමත් නැහැලුනේ දෙන්න.
![]()
කයිය විතරයි බන් මෙයාලගෙ. මම අයදුම් පත යොමුකලේ 2017/12 වල හරියට සති දෙකෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඒක පු. ලි. දෙපාර්තමේන්තුවට යවල තිබ්බ මේ වෙද්දි මාස හතක් තාමත් හැඳුනුම්පත ලැබුනේ නෑ එයාලගෙ වෙබ් අඩවියෙ තියෙන්නෙ මාසෙන් හඩල දෙනව කියල මාසෙ නෙවෙයි මාස තුනක් කියමු ඒත් මාස හතක් වෙනකම්ම, පොඩි එකෙක්නම් ඇවිදින්න කිට්ටුයි මාස හතක් කියන්නෙ.
කෝල් කලාම කියන දැනට ප්‍රින්ටින්ග් එකට යවල තියෙන්නෙ කියල...

bump
Bump
BUMP
අඩේ අපිට පරණ එව්වා

ඔව්.... ඔව්.. සහතික ඇත්ත....
හපෝ ඔව් බන් එතනටම ගිහින් one day service එකෙන් ගන්න එක තමයි හොදම වැඩේ.. ඕක එන්න මාස ගානක් යනවා බන්. (ඕකුන් මාසෙන්නම් එවන්නේ නෑ මහත්තයෝබලන් ඉදල වැඩක් නෑ)
අපෝ මමත් ගත්තා. කිසිම කොලිටියක් නෑ. කොයි වෙලේ 2ට කැඩෙයිද දන්නෑ. Details emboss කරල නැහැ. නිකන් උඩින් ප්‍රින්ට් කරල තියෙන්නෙ. නිකන් හරි හීරුනොත් මැකෙන චාන්ස් එක වැඩීයි. ඒ මදිවට තඩි QR Code එකකුත් ගහල.
නැහැ මචන් මාසෙන් එන්නෙ නෑ කියල දන්නව අඩුගානෙ මාස තුනකින්හරි එන්න පුලුවන් නේ මේ වෙද්දි මාස හතක් කියන්නෙ අවුරුදු හැටක් ජීවත්වන කෙනෙක්ගෙ ජීවිත කාලෙන් කොච්චර කොටසක්ද, ඒක අරගෙන පාස්පෝට් එක දික් කරගන්න ඕන, වැඩ ගොඩයි.
උඹ ගත්තෙ එක්දින සේවයෙන්ද නැත්නම් සාමාන්‍ය සේවයෙන්ද...?
Aththa, bike eka transer ekata damma February, mee mase thamai potha awe.. licen expire wela, kela wela hitiye. ithin wena mona kathada....
ID office ekata gihin ahapan machan. Ethakota one day service eken hadala denawa![]()

ID office ekata gihin ahapan machan. Ethakota one day service eken hadala denawa![]()
කයිය විතරයි බන් මෙයාලගෙ. මම අයදුම් පත යොමුකලේ 2017/12 වල හරියට සති දෙකෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඒක පු. ලි. දෙපාර්තමේන්තුවට යවල තිබ්බ මේ වෙද්දි මාස හතක් තාමත් හැඳුනුම්පත ලැබුනේ නෑ එයාලගෙ වෙබ් අඩවියෙ තියෙන්නෙ මාසෙන් හඩල දෙනව කියල මාසෙ නෙවෙයි මාස තුනක් කියමු ඒත් මාස හතක් වෙනකම්ම, පොඩි එකෙක්නම් ඇවිදින්න කිට්ටුයි මාස හතක් කියන්නෙ.
කෝල් කලාම කියන දැනට ප්‍රින්ටින්ග් එකට යවල තියෙන්නෙ කියල...

අඩේ අපිට පරණ එව්වා

උඹ ගත්තෙ එක්දින සේවයෙන්ද නැත්නම් සාමාන්‍ය සේවයෙන්ද...?
ඒක තමයි කරන්න වෙන්නෙ.... ඒකට කොළඹ එන්න ඕන වෙනමම
Bump
Bump