ලස්සනයි බන්
මේ පාර ආපුවම රවුමක් දාන්න ඕනේ.
![]()
![]()
ම්මයි යාලුවෙකූයි හිරො හොන්ඩ හන්ක් බයික් එකක ගියා දැන් අවෘරුදු 3 කලින්..අපි ගියේ උඩවෙරිය සයිඩ් එකෙන් නෙම..කෙලින්ම හොර්ටන් ප්ලෙස් වලට තියන පාරේ..ඒක මාර ලස්සනයි...
Uba gampaha yakkala pare koi hariyeda ban? math e kittuwa thama..