කෙල්ලෝ අහන්නේ නෑ බන් එහෙම
බලපන් උබෙන් එක බඩ්ඩක් ඇවිල්ලා ඇහුව ද නෑ නේ
Ahuwa 3k
කෙල්ලෝ අහන්නේ නෑ බන් එහෙම
බලපන් උබෙන් එක බඩ්ඩක් ඇවිල්ලා ඇහුව ද නෑ නේ
Me gotaya thamange thathwe thiya hena hitiya n oya kella thamayi awilla muth ekka katha karanne. Me haraka wade naala ne. Dan go emak na. Balu wela iwarayi.
Kella dannawa mu out option wechcha ekek kiyala

කෙල්ලෝ අහන්නේ නෑ බන් එහෙම
බලපන් උබෙන් එක බඩ්ඩක් ඇවිල්ලා ඇහුව ද නෑ නේ
උබ බැහ් කිව්ව ද![]()
Standard Deviation:23410504 said:මේකේ නාකි විතරයි කියලා හිතුවට
මේ වගේ දෙකයි පනහේ හුජ්ජ කොල්ලෙත් තැනින් තැන ඉන්නවා නේ![]()
තත්වේ තියාගෙන හිටියනම් ඇවිල්ලා අහයි කීවෙ මොකක්ද බන්? ( තත්වේ තියන් හිටපු හින්දනේ ඒකිම ඇවිල්ලා මන් ගාවින් ඉදගත්තේ අච්චර සීට් තියෙද්දි, එතනින් එහාටත් ඉතින් ඒකිම කතා කරනකන් කියලා බලන් ඉන්න ඕනී නෑනේ, කතා කලේ නැත්නම් මේකා මහ ගෝතයෙක්, ලඟට ඇවිල්ලත් කතා කරගන්න කොන්ද පණ නෑ කියලා හිතයි, මම කතා නොකරම හිටියනම් ඒකි කතා කරන්නත් තිබුනා ඉතින් මට.. ඒත් මන්ම කතා කලා)
ආ, මන් කොතනද ඒකි ගාව බලු වෙලා තියෙන්නෙ බන්?

මූ ඔය A/L සිගිති පාතාලේ එකෙක් වගේමුගේ වයස කීයද දන්නෑ
ඒකනේ
අපෙන් නං එහෙම අහන්නේ නෑ. මහා ආඩම්බර උකන්නෙක් කියලා හිතයි
සදා තනිකඩයිනෑ, මම ඒ වෙලාවට මගේ special ආඳා mode එක on කරලා ලිස්සල යනවා. එක පාරට බෑ කිව්වම උන් අඬන්න බලනවා. පලවෙනි පාර බෑ කියල වාතයක් උනා. දැන් full time ආඳා ඉන්නේ
ආ හරි බන්, ඉතින් කතා නොකර කෝමද කියාන්කො කෙල්ලෙක් සෙට් කරගන්නේ? එක පාරක් දෙපාරක් අපිව රිජෙක්ට් කලා කියලා කෙල්ලව අත් අරින්නත් බෑනේ.. හරි මට මෙතඩ් එකක් කියාන්කෝ කොහොමද කෙල්ල අපිට කතා කරන තැනට ගේන්නේ කියලා , දැන් වෙලා තියෙන වැරදි ටිකත් හදාගෙන..:confused

Ahuwa 3k
මූ ඔය A/L සිගිති පාතාලේ එකෙක් වගේ
උබ ඕන්නම් මූට ටෝක් කරලා බලපන්
ඒකනේ
සදා තනිකඩයි![]()
ඇයි උබ බෑ කියන්නේ
ඩොකෙක් ද හොයන්නේ
Standard Deviation:23410629 said:මූ ඔය A/L සිගිති පාතාලේ එකෙක් වගේමුගේ වයස කීයද දන්නෑ
උබ ඕන්නම් මූට ටෝක් කරලා බලපන්
ඒකනේ
අපෙන් නං එහෙම අහන්නේ නෑ. මහා ආඩම්බර උකන්නෙක් කියලා හිතයි
සදා තනිකඩයිනෑ, මම ඒ වෙලාවට මගේ special ආඳා mode එක on කරලා ලිස්සල යනවා. එක පාරට බෑ කිව්වම උන් අඬන්න බලනවා. පලවෙනි පාර බෑ කියල වාතයක් උනා. දැන් full time ආඳා ඉන්නේ
![]()
ඇයි උබ බෑ කියන්නේ
ඩොකෙක් ද හොයන්නේ
word of advice.
ඩොක්කු නම් සෙට් කර ගන්න එපා. සහ lawyers ල. එතකොට තමයි සදා අනාථ