කෙල්ලො තේරුම් ගන්නේ කොහොමද?

inspiron

Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    කෙල්ලෝ අහන්නේ නෑ බන් එහෙම
    බලපන් උබෙන් එක බඩ්ඩක් ඇවිල්ලා ඇහුව ද නෑ නේ

    අපෙන් නං එහෙම අහන්නේ නෑ. මහා ආඩම්බර උකන්නෙක් කියලා හිතයි :p
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,907
    6,788
    113
    39
    Galle
    උබ බැහ් කිව්ව ද :(

    නෑ, මම ඒ වෙලාවට මගේ special ආඳා mode එක on කරලා ලිස්සල යනවා. එක පාරට බෑ කිව්වම උන් අඬන්න බලනවා. පලවෙනි පාර බෑ කියල වාතයක් උනා. දැන් full time ආඳා ඉන්නේ
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,808
    1
    9,694
    113
    colombo
    Standard Deviation:23410504 said:
    මේකේ නාකි විතරයි කියලා හිතුවට
    මේ වගේ දෙකයි පනහේ හුජ්ජ කොල්ලෙත් තැනින් තැන ඉන්නවා නේ :lol:

    මුගේ වයස කීයද දන්නෑ
     
    BSZyo

    Member
    Jul 12, 2018
    111
    8
    0
    තත්වේ තියාගෙන හිටියනම් ඇවිල්ලා අහයි කීවෙ මොකක්ද බන්? ( තත්වේ තියන් හිටපු හින්දනේ ඒකිම ඇවිල්ලා මන් ගාවින් ඉදගත්තේ අච්චර සීට් තියෙද්දි, එතනින් එහාටත් ඉතින් ඒකිම කතා කරනකන් කියලා බලන් ඉන්න ඕනී නෑනේ, කතා කලේ නැත්නම් මේකා මහ ගෝතයෙක්, ලඟට ඇවිල්ලත් කතා කරගන්න කොන්ද පණ නෑ කියලා හිතයි🤔 , මම කතා නොකරම හිටියනම් ඒකි කතා කරන්නත් තිබුනා ඉතින් මට.. ඒත් මන්ම කතා කලා)
    ආ, මන් කොතනද ඒකි ගාව බලු වෙලා තියෙන්නෙ බන්?
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    තත්වේ තියාගෙන හිටියනම් ඇවිල්ලා අහයි කීවෙ මොකක්ද බන්? ( තත්වේ තියන් හිටපු හින්දනේ ඒකිම ඇවිල්ලා මන් ගාවින් ඉදගත්තේ අච්චර සීට් තියෙද්දි, එතනින් එහාටත් ඉතින් ඒකිම කතා කරනකන් කියලා බලන් ඉන්න ඕනී නෑනේ, කතා කලේ නැත්නම් මේකා මහ ගෝතයෙක්, ලඟට ඇවිල්ලත් කතා කරගන්න කොන්ද පණ නෑ කියලා හිතයි🤔 , මම කතා නොකරම හිටියනම් ඒකි කතා කරන්නත් තිබුනා ඉතින් මට.. ඒත් මන්ම කතා කලා)
    ආ, මන් කොතනද ඒකි ගාව බලු වෙලා තියෙන්නෙ බන්?

    උබ කතා කරේ නැත්තන් එකී හිතයි උබ පයිය නළලේ තියන් ඉන්න එකෙක් කියලා.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,907
    6,788
    113
    39
    Galle
    තත්වේ තියාගෙන හිටියනම් ඇවිල්ලා අහයි කීවෙ මොකක්ද බන්? ( තත්වේ තියන් හිටපු හින්දනේ ඒකිම ඇවිල්ලා මන් ගාවින් ඉදගත්තේ අච්චර සීට් තියෙද්දි, එතනින් එහාටත් ඉතින් ඒකිම කතා කරනකන් කියලා බලන් ඉන්න ඕනී නෑනේ, කතා කලේ නැත්නම් මේකා මහ ගෝතයෙක්, ලඟට ඇවිල්ලත් කතා කරගන්න කොන්ද පණ නෑ කියලා හිතයි🤔 , මම කතා නොකරම හිටියනම් ඒකි කතා කරන්නත් තිබුනා ඉතින් මට.. ඒත් මන්ම කතා කලා)
    ආ, මන් කොතනද ඒකි ගාව බලු වෙලා තියෙන්නෙ බන්?

    තෝ එක පාරක් කතා කරන එක එකක්. නැවත නැවත එල්ලී එල්ලී යන එක වෙනම එකක්. උඹේ කතාව උඹම කියවල බලපන් කොතනද බලු වෙලා තියෙන්නේ කියල
     
    BSZyo

    Member
    Jul 12, 2018
    111
    8
    0
    ආ හරි බන්, ඉතින් කතා නොකර කෝමද කියාන්කො කෙල්ලෙක් සෙට් කරගන්නේ? එක පාරක් දෙපාරක් අපිව රිජෙක්ට් කලා කියලා කෙල්ලව අත් අරින්නත් බෑනේ😔.. හරි මට මෙතඩ් එකක් කියාන්කෝ කොහොමද කෙල්ල අපිට කතා කරන තැනට ගේන්නේ කියලා , දැන් වෙලා තියෙන වැරදි ටිකත් හදාගෙන..:confused
     
    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    මුගේ වයස කීයද දන්නෑ
    මූ ඔය A/L සිගිති පාතාලේ එකෙක් වගේ
    උබ ඕන්නම් මූට ටෝක් කරලා බලපන්

    අපෙන් නං එහෙම අහන්නේ නෑ. මහා ආඩම්බර උකන්නෙක් කියලා හිතයි :p
    ඒකනේ
    නෑ, මම ඒ වෙලාවට මගේ special ආඳා mode එක on කරලා ලිස්සල යනවා. එක පාරට බෑ කිව්වම උන් අඬන්න බලනවා. පලවෙනි පාර බෑ කියල වාතයක් උනා. දැන් full time ආඳා ඉන්නේ
    සදා තනිකඩයි :(
    ඇයි උබ බෑ කියන්නේ
    ඩොකෙක් ද හොයන්නේ
     
    කෙල්ල අපිට කතා කරන තැනට ගේන්න නම් එක විදියයි තියෙන්නේ :baffled:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,907
    6,788
    113
    39
    Galle
    මූ ඔය A/L සිගිති පාතාලේ එකෙක් වගේ
    උබ ඕන්නම් මූට ටෝක් කරලා බලපන්

    ඒකනේ

    සදා තනිකඩයි :(
    ඇයි උබ බෑ කියන්නේ
    ඩොකෙක් ද හොයන්නේ

    word of advice.

    ඩොක්කු නම් සෙට් කර ගන්න එපා. සහ lawyers ල. එතකොට තමයි සදා අනාථ
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,808
    1
    9,694
    113
    colombo
    Standard Deviation:23410629 said:
    මුගේ වයස කීයද දන්නෑ
    මූ ඔය A/L සිගිති පාතාලේ එකෙක් වගේ
    උබ ඕන්නම් මූට ටෝක් කරලා බලපන්

    අපෙන් නං එහෙම අහන්නේ නෑ. මහා ආඩම්බර උකන්නෙක් කියලා හිතයි :p
    ඒකනේ
    නෑ, මම ඒ වෙලාවට මගේ special ආඳා mode එක on කරලා ලිස්සල යනවා. එක පාරට බෑ කිව්වම උන් අඬන්න බලනවා. පලවෙනි පාර බෑ කියල වාතයක් උනා. දැන් full time ආඳා ඉන්නේ
    සදා තනිකඩයි :(
    ඇයි උබ බෑ කියන්නේ
    ඩොකෙක් ද හොයන්නේ

    මූව මට සෙට් කරගන්න බැරි වෙයිද දොරේ