Buy Honda CB150R ExMotion

ArunaTelshan

Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    Honda CB150R ExMotion Honda CB150R ExMotion Honda CB150R ExMotion Honda CB150R ExMotion Honda CB150R ExMotion Honda CB150R ExMotion Honda CB150R ExMotion

    honda-cb150r-exmotion-640.jpg

    දන්න පිංවතෙක් කියන්නකො මට මේක ලංකාවෙන් ගන්න පුළුවන් තැනක්..

    UandT Motors එකේ බැලුව එයාලගෙ එකේ ABS නෑනෙ.. එතනින් ගත්තු කවුරුහරි ඉන්නවද???

    බයික් එක ගැන ...
    http://www.elakiri.com/forum/showthread.php?t=1815677

    :(:(:(
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,196
    754
    113
    boralsgamuwe mama dekka shop ekaka tiyanawa

    බොරලැස්ගමුවේ ඔය bike එක නැ බන් CB 160R එක තියන්නේ තාම ඔකේ Indian එක ඇවිත් නැ මන් හිතන්නේ ;);)
     
    Last edited:
    • Like
    Reactions: ArunaTelshan

    Dinesh_AG

    Member
    Aug 8, 2016
    356
    37
    0

    බොරලැස්ගමුවේ ඔය bike එක නැ බන් CB 160R එක තියන්නේ තාම ඔකේ Indian එක ඇවිත් නැ මන් හිතන්නේ ;);)

    honda eke nemei bn. boralesgamuwe handiyen piliyandala pattata yaddi shop ekak tiyanawa. eke tibbe
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,812
    35,686
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඉක්මන් එකේ බලපන් , මමත් මේ බය්ක් එක ගැන අහල ත්‍රෙඩ් දැම්ම , 8ය් ගානක් සෙට් වෙනෝ, කොල්ලෝ කියන්නෙය් පාඩුය් කියල ගොඩක්...
     
    • Like
    Reactions: ArunaTelshan

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,196
    754
    113
    honda eke nemei bn. boralesgamuwe handiyen piliyandala pattata yaddi shop ekak tiyanawa. eke tibbe

    ජපන් bike විකුණන තැනක් ද ? මම ඒවගේ එකක් නම් යන එන ගමන් දැකලා තියනවා එකෙන් නම් ගණන් වැඩි ඇති පුතේ​
    :yes::yes:

    මේ තියන්නේ Place එක​
     
    Last edited:

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    boralsgamuwe mama dekka shop ekaka tiyanawa

    man ethanata giya bn hoyagena

    බොරලැස්ගමුවේ ඔය bike එක නැ බන් CB 160R එක තියන්නේ තාම ඔකේ Indian එක ඇවිත් නැ මන් හිතන්නේ ;);)

    na bn Stafford la gennana eka newei me thailand bike eka.. Made in japan assembles in thailand wage ekak kiyanne.. man adath gihin balala awe eke ABS na bn.. abs version eka gennannath sure naha qwa.. ekai wena thanak balanne.. :sorry:
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    Bump mkd awla bn athana set une ndda wtzp wrn

    boralsgamuwe mama dekka shop ekaka tiyanawa

    බොරලැස්ගමුවේ ඔය bike එක නැ බන් CB 160R එක තියන්නේ තාම ඔකේ Indian එක ඇවිත් නැ මන් හිතන්නේ ;);)

    ඉක්මන් එකේ බලපන් , මමත් මේ බය්ක් එක ගැන අහල ත්‍රෙඩ් දැම්ම , 8ය් ගානක් සෙට් වෙනෝ, කොල්ලෝ කියන්නෙය් පාඩුය් කියල ගොඩක්...

    honda aluth ekak release kala india wala X blade kiyala..

    :yes::yes::yes:
    YgIZJcr.gif