2017 Honda CB150R ExMotion
A.P. Honda of Thailand විසින් හඳුන්වා දුන් නවතම naked bike එක තමයි 2017 Honda CB150R ExMotion.
මේකෙ මිල පටන් ගන්න 99,800 Thai baht (RM12,847) ඉඳලා.
එන්ජින් එක 150 cc, liquid-cooled, single-cylinder with four-valves and DOHC.
ගියර් 6 කින් සමන් විතයි.
Designs එකේ හැටියට center of gravity රයිිඩර් ආසන්නයේ පිහිටා ඇති නිසා controlling ගොඩක් හොදයි කියලා තමයි කියන්නේ.
ඉස්සරහ suspension වලට පාවිච්චි කරලා තියෙන්නේ 41mm diameter upside-down fork taken from the X-ADV.
CB150R ExMotion එකේ වැදගත්ම දෙයක් තමයි ABS with G sensor, ඊට අමතරව four-piston, radial-mount brake calliper clamping a 296 mm diameter floating front disc මෙහි තිබෙනවා .
ABS version - 109,800 baht (RM14,134)
මෙහි නවතම Inner Pivot Type Diamond Frame එකක් තමයි තියෙන්නේ .CB150R ExMotion හි නව පෙනුම සඳහා LED headlights and tail-light, fully digital instrument panel,සහ aircraft-style fuel filler cap හොද දායකත්වයක් ලබා දී ඇත .
FULL LED LIGHTING SYSTEM
MUSCULAR DESIGNED FUEL TANK
NEW FULL LCD MULTIFUNCTION METER
ප්‍රධාන වර්ණ හතරකින් ලබා ගතහැක Pearl Cadet Gray, Millennium Red, Matt Laurel Green Metallic, and Asteroid Black Metallic.
මීට අමතරව A.P. Honda of Thailand විසින් limited edition 3ක් ද නිකුත් කිරීමට බලාපොරොත්තු වෙනවලු.
Honda CB150R Street Cafe (500 units) at 135,200 baht (RM17,404), the CB150R Scramble Cafe (1000 units) at 118,400 baht (RM15,241) and 500 units of the as yet unpriced CB150R Moriwaki edition
රේප් දෙන bump ,comment කරන අයට රේප්+++ වලින් සලකනවා

Last edited: