bump
හදවන්න කියක් යනවද කියල බලපන් මුලින්...අපරාදේ හොද ලීයකින් ඔයගානට හදන්න පුලුවන් නම්.
මචං ටිකක් බලපන් ඇලුමෙක්ස් ලගෙ තියෙනවා පෑන්ට්‍රි
මම එක්සිබිශන් එකකදි දැක්කා
උන් අවුරුදු 10ක්ද කොහෙද ගැරන්ටි දෙනවා..
අනික කල්පැවැත්ම හොදයි..
ලීයෙ පෙනුමම තියෙනවා

MDF ne ban kal pawathin na, puluwan widiyata leeyen hadaganin, dan awrudu 2kt kalin 2Lak walin hadawanna thibba, hoda waduwek allaganin moratuwen
මහෝගනී වගේ ලීයකින් හදවපන් ඔය සයිස් එකක් 2lax වලින් හදාගන්න පුලුවන්.
Ow bn leeyen hadawapn oita wada hodai
