pantry cupboard LP gas cylinder

lkfunboy

Active member
  • Jul 10, 2012
    948
    196
    43
    මචන් ඔයාලා pantry එකට සෙට් වෙලා තියන කුකර් හොබ් එකට LP ගැස් දෙන ගෑස් සිලින්ඩර් එක තියල තියෙන්නේ එක පැන්ට්‍රි කබඩ් එක අතුලේන්මද නැත්නම් යටින් වෙනම බටයක් දාල එලියට අරගනද තියෙන්නේ . මේ වගේ system එකක් හදන්න youtube එකත් හරියට DYI එකක් හොයාගන්න බැරි උනා , පැන්ට්‍රි කබඩ් එක ඇතුලේ ( under cabinet ) එක යටින් දාන එක කොහොමද කරලා තියෙන්නේ ඔයාල
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,369
    72,218
    113
    මචන් ඔයාලා pantry එකට සෙට් වෙලා තියන කුකර් හොබ් එකට LP ගැස් දෙන ගෑස් සිලින්ඩර් එක තියල තියෙන්නේ එක පැන්ට්‍රි කබඩ් එක අතුලේන්මද නැත්නම් යටින් වෙනම බටයක් දාල එලියට අරගනද තියෙන්නේ . මේ වගේ system එකක් හදන්න youtube එකත් හරියට DYI එකක් හොයාගන්න බැරි උනා , පැන්ට්‍රි කබඩ් එක ඇතුලේ ( under cabinet ) එක යටින් දාන එක කොහොමද කරලා තියෙන්නේ ඔයාල
    ඉස්සර ගොඩක් උන් ඇතුලෙමයි ගහල තියෙන්නෙ, අපේ තියෙන්නෙත් ඇතුලෙ ඒත් පියන් නෑ. පේනවා එලියට.

    ඔය එලියට ගහන සීන් එක ආවෙ ගෑස් ටැංකි පුපුරන්න ගත්තට පස්සෙ.
     
    • Like
    Reactions: lkfunboy

    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    ඉස්සර ගොඩක් උන් ඇතුලෙමයි ගහල තියෙන්නෙ, අපේ තියෙන්නෙත් ඇතුලෙ ඒත් පියන් නෑ. පේනවා එලියට.

    ඔය එලියට ගහන සීන් එක ආවෙ ගෑස් ටැංකි පුපුරන්න ගත්තට පස්සෙ.
    ගෑස් සිලින්ඩර් පුපුරන්නේ නැහැලු බන් වෙන්නේ ගැස් ලීක් උනාම උදේම නැගිටලා කිස්සියේ බලබ් හෝ මොනවා හරි ස්විච් එකක් දැම්මම ස්පාර්ක් වෙලා electric ස්පාර්ක් එකට ලීක් උන ගෑස් ටික බෝම්බයක් ගැහුවා වගේ ඇවිලෙන එකලු

    • Like
    Reactions: ruchira55

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,522
    10,636
    113
    Nugegoda, Sri Lanka
    මචන් ඔයාලා pantry එකට සෙට් වෙලා තියන කුකර් හොබ් එකට LP ගැස් දෙන ගෑස් සිලින්ඩර් එක තියල තියෙන්නේ එක පැන්ට්‍රි කබඩ් එක අතුලේන්මද නැත්නම් යටින් වෙනම බටයක් දාල එලියට අරගනද තියෙන්නේ . මේ වගේ system එකක් හදන්න youtube එකත් හරියට DYI එකක් හොයාගන්න බැරි උනා , පැන්ට්‍රි කබඩ් එක ඇතුලේ ( under cabinet ) එක යටින් දාන එක කොහොමද කරලා තියෙන්නේ ඔයාල
    Eliye wenama cabinet ekaka.. wenama Gas pipe ekak damma With 2 safety valves. Wade karagaththe Maharagama Safety Gas kiyala company ekakin. Kelinma backyard eken Eliye cabinet eke tibba wade ivarai.

    Safe Gas Systems (Pvt) Ltd.
    https://www.google.com/search?kgmid=/g/11ffl_66rb&hl=en-LK&q=Safe Gas Systems (Pvt) Ltd.&shndl=30&shem=lcuae,npse1&source=sh/x/loc/osrp/m5/3&kgs=33f9b7dd33c2bdeb
     
    • Like
    Reactions: lkfunboy

    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43