ඒ බන්? බුකියේ මේ දවස්වල ලංකාවේ ප්‍රසිද්ද යූටියුබර් කෙනෙක්ට මොකක්ද එකක් වැරදිලා ඒ මනුස්සය කන්න හදනව කියල. මම එක තැනක ඇහුව.
මම එෆ්බී වැඩිය යන්නැති නිසා දන්නෑ ඒ කවුද කියල.
මොකාද බන් ඒ? මොකක්ද සිද්දිය?
මම එෆ්බී වැඩිය යන්නැති නිසා දන්නෑ ඒ කවුද කියල.
මොකාද බන් ඒ? මොකක්ද සිද්දිය?