Sampath bank is the worst

wickiya

Well-known member
  • Aug 10, 2024
    232
    370
    63
    මහ ජරා බැංකුවක් බං සම්පත් බැංකුව.

    මගේ FD එකක් වහල ඒකෙන් ගානක් ගන්න ගියාම ඒක කරන්නැතුව FD එක ඇපේට තියන් ලෝන් එකක් දෙන්නමයි ට්‍රයි එක. හැබැයි ඇඩිෂනල් ෆීස් තියෙනව කියල කියන්නෑ. උන්ගෙ හෙන බොරුව හරියට උන් අපි ගැන හිතනව වගේ කියනව බොරුවට අපරාදෙනෙ සර් ඉන්ට්‍රස්ට් එක බ්ලාහ් බ්ලාහ්.

    ඊට පස්සෙ අහනව ඇයි සල්ලි ගන්නෙ කියල.. ගන්නෙ බං ඕන නිසානෙ.

    මේක තමයි කැරිම වැඩේ..

    මොන වැඩේට බැංකුවට ගියත් සම්පත් විශ්ව එක ඇගේ ගහන්න හදනව. කොච්චර එපා කිව්වත් ආයෙ ආයෙ වද කර කර ඇගේ ගහන්නමයි හදන්නේ. හැබැයි කියන්නෑ මේකට ඇවුරුද්දට ගානක් අයකරනව කියල. බැංකුවේ වැඩ කරන උන්ට කමිෂන් එකක් දෙනවද මන්ද මේ වැඩේට. උන්ට පුදුම අමාරුවක් තියෙන්නෙ.

    තව බං ගොඩක් බැංකුවට එනව වැඩිය තේරෙන්නැති වයසක අය. එන්නෙ පොත අලුත් කරගන්න, නැත්නම් අලුතින් පොතක් ගන්න. මම ඉන්න නැතනම එකියක් කියනව වයසක ඇන්ටි කෙනෙක්ට දැන් පොත් පාවිච්චි කරන කාලෙ නෙමේ.... සම්පත් විශ්ව හදල දෙන්නම් කියල. ඒ මනුසසයට තේරුනෙත් නෑ ඒක. ඒ වගේම කිව්වෙත්නෑ ඒකට ගානක් කපනව කියල. මම ඒ ගෑනිට ඇහෙන්නත් එක්ක. අර ඇන්ටිට කිව්ව හැබැයි අන්ටි ඕකට සල්ලි කැපෙනව කියල වැඩේ තේරුම් කරා. ඒ වෙලේ බැංකුවෙ වැඩ කරන අර ගෑනියි ලග වැඩකර අනිත් ගෑනියි කන්න වගේ මගේ දිහා බලං හිටිය. මටත් මල පැනල හයියෙන් ඇහෙන්න කිව්ව බලු වැඩ කරන්න එපා කියල අහින්සක මිනිස්සු හූරගෙන කාල. උන් මීක් නෑ. මම හිතන්නේ ඇර ඇන්ටිට ඒ ගමන පොතක් හදල දුන්න. හිතපන් කොච්චර මිනිසුන්ට මේ මගුල හදල දෙනව ඇද්ද ඒ මිනිස්සු යූස් නොකලත්.

    අනිත් එක ගොඩක් සම්පත් බැංකු ATM වල බිලක් දෙන්නෑ අවුරුදු ගානක ඉදන්. පට්ටම අන්ප්‍රොෆෙසනල්. පෙට්ටි කඩවලත් බිලක් දෙනව බං.

    කැරිම ඩෙස්පරේට් බැංකුවක්.
     
    wickiya

    Well-known member
  • Aug 10, 2024
    232
    370
    63
    ලංකාවෙ ඉතිං සේරම බැංකු මල ජරාවල් තමයි බන්.
    තාම ඉන්නෙ අවුරුදු විස්සකට ව්තර අතීතෙ.
    වෙන බංකුවල මෙහෙම වාත වෙන සීන් උනේ නෑ බං. එපා කිව්වොත් ඒකට රෙස්පෙක්ට් කරනව. ආයෙ ආයෙ අහ අහ බලෙන් වගේ වද දෙන්නෑ.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    වෙන බංකුවල මෙහෙම වාත වෙන සීන් උනේ නෑ බං. එපා කිව්වොත් ඒකට රෙස්පෙක්ට් කරනව. ආයෙ ආයෙ අහ අහ බලෙන් වගේ වද දෙන්නෑ.

    ඔක්කොම bank වල account තියනව බන්.
    NTB උනත් එච්චරයි හිගන බැංකු. හොදයි කියල මාත් recommend කරා. මේකෙ ඉස්සර හිටපු උන් කියන දේ අහන් නැතුව.
    ටිකක් කල් උන් එක්ක වැඩ කරාම තමයි තේරෙන්නෙ.

    bank වල branch එකෙන් branch එකට experience ඉතිං වෙනස් වෙනව.
    overall HNB හොදයි. commercial නම් රජයේ බැංකු වලට එහා මූසල මූනවල දාගෙන ඉන්නෙ ඔක්කොම branch වල.
    sampath එක ලොකු අවුලක් නෑ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,885
    86,090
    113
    ආශ්චර්යමත් රටක
    හුthතෙ බැංකුවක් තමා.

    Bank statement එකක් ඉල්ලලා දැන් දවස් දහයකට වැඩියි. තාම නෑ.

    අපි මේ ඉන්න රටවල් වල විනාඩියක් යන්නෙත් නෑ, සතපහක් ගන්නෙත් නෑ. ඕන වෙලාවක ගන්න පුලුවන්. ඒකට මේ කරුම ගෙවන හුthතවල් වලට සෙට් වෙලා අපිට තියජන වදයක්
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    මහ ජරා බැංකුවක් බං සම්පත් බැංකුව.

    මගේ FD එකක් වහල ඒකෙන් ගානක් ගන්න ගියාම ඒක කරන්නැතුව FD එක ඇපේට තියන් ලෝන් එකක් දෙන්නමයි ට්‍රයි එක. හැබැයි ඇඩිෂනල් ෆීස් තියෙනව කියල කියන්නෑ. උන්ගෙ හෙන බොරුව හරියට උන් අපි ගැන හිතනව වගේ කියනව බොරුවට අපරාදෙනෙ සර් ඉන්ට්‍රස්ට් එක බ්ලාහ් බ්ලාහ්.

    ඊට පස්සෙ අහනව ඇයි සල්ලි ගන්නෙ කියල.. ගන්නෙ බං ඕන නිසානෙ.

    මේක තමයි කැරිම වැඩේ..

    මොන වැඩේට බැංකුවට ගියත් සම්පත් විශ්ව එක ඇගේ ගහන්න හදනව. කොච්චර එපා කිව්වත් ආයෙ ආයෙ වද කර කර ඇගේ ගහන්නමයි හදන්නේ. හැබැයි කියන්නෑ මේකට ඇවුරුද්දට ගානක් අයකරනව කියල. බැංකුවේ වැඩ කරන උන්ට කමිෂන් එකක් දෙනවද මන්ද මේ වැඩේට. උන්ට පුදුම අමාරුවක් තියෙන්නෙ.

    තව බං ගොඩක් බැංකුවට එනව වැඩිය තේරෙන්නැති වයසක අය. එන්නෙ පොත අලුත් කරගන්න, නැත්නම් අලුතින් පොතක් ගන්න. මම ඉන්න නැතනම එකියක් කියනව වයසක ඇන්ටි කෙනෙක්ට දැන් පොත් පාවිච්චි කරන කාලෙ නෙමේ.... සම්පත් විශ්ව හදල දෙන්නම් කියල. ඒ මනුසසයට තේරුනෙත් නෑ ඒක. ඒ වගේම කිව්වෙත්නෑ ඒකට ගානක් කපනව කියල. මම ඒ ගෑනිට ඇහෙන්නත් එක්ක. අර ඇන්ටිට කිව්ව හැබැයි අන්ටි ඕකට සල්ලි කැපෙනව කියල වැඩේ තේරුම් කරා. ඒ වෙලේ බැංකුවෙ වැඩ කරන අර ගෑනියි ලග වැඩකර අනිත් ගෑනියි කන්න වගේ මගේ දිහා බලං හිටිය. මටත් මල පැනල හයියෙන් ඇහෙන්න කිව්ව බලු වැඩ කරන්න එපා කියල අහින්සක මිනිස්සු හූරගෙන කාල. උන් මීක් නෑ. මම හිතන්නේ ඇර ඇන්ටිට ඒ ගමන පොතක් හදල දුන්න. හිතපන් කොච්චර මිනිසුන්ට මේ මගුල හදල දෙනව ඇද්ද ඒ මිනිස්සු යූස් නොකලත්.

    අනිත් එක ගොඩක් සම්පත් බැංකු ATM වල බිලක් දෙන්නෑ අවුරුදු ගානක ඉදන්. පට්ටම අන්ප්‍රොෆෙසනල්. පෙට්ටි කඩවලත් බිලක් දෙනව බං.

    කැරිම ඩෙස්පරේට් බැංකුවක්.
    සම්පත් එක අයින් කරා ගොඩක් කාලෙකට කලින් උන්ගෙ ලොක්කා වගේමයි බැංකුවත් ගසා කන්නමයි හදන්නෙ
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,919
    1
    50,072
    113
    ප*යාගල
    sorry.com
    ලන්කවෙ බැන්කු නම් අමු සක්කිලි බන්

    image.png
     
    wlanka

    Well-known member
  • May 24, 2009
    316
    268
    63
    Colombo
    ලක්ෂ 10 ට වඩා දවසට transfer කරන්න බෑ ඇප් එකෙන් අනික් banks වලට.රට ඉන්න අපි අසරණයි.
     
    • Like
    Reactions: wickiya

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,493
    15,850
    113
    111
    Gotham
    batman.com
    Wht and fd certificates illala mail ekk damma, tax Ekata submit krnna. qwwet na 600k kapala, email krnnat balu awt aran yanna lu.

    NTB nan email kara dekama illannat kalin. Wht eka nan auto tax ekatat submit wela tianawa. Kiyak wat kapunet na. Eke fd na habai.
     
    • Like
    Reactions: dbug and wickiya

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    669
    907
    93
    ඔක්කොම bank වල account තියනව බන්.
    NTB උනත් එච්චරයි හිගන බැංකු. හොදයි කියල මාත් recommend කරා. මේකෙ ඉස්සර හිටපු උන් කියන දේ අහන් නැතුව.
    ටිකක් කල් උන් එක්ක වැඩ කරාම තමයි තේරෙන්නෙ.

    bank වල branch එකෙන් branch එකට experience ඉතිං වෙනස් වෙනව.
    overall HNB හොදයි. commercial නම් රජයේ බැංකු වලට එහා මූසල මූනවල දාගෙන ඉන්නෙ ඔක්කොම branch වල.
    sampath එක ලොකු අවුලක් නෑ.
    100% true on commercial
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,496
    2,256
    113
    Colombo
    ලක්ෂ 10 ට වඩා දවසට transfer කරන්න බෑ ඇප් එකෙන් අනික් banks වලට.රට ඉන්න අපි අසරණයි.
    Debit card එකෙන් 500k වලට වඩා වැඩි online payment කරන්නත් බෑ. Call center කතා කරාම කියනවා branch එකකට ගිහින් limit එක වැඩි කර ගන්නලු. මේක උනේ සෙනසුරාදා රෑ. බැංකු ඔක්කොම වහලා කියලා කිව්වම එහෙනම් කරන්න දෙයක් නෑ කියනවා.
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,227
    8,094
    113
    download (9).jpg

    කුණු දම්මිකගේ යි කුඩු රෙනෝගෙයි ඉය බැංකුව
     
    • Like
    Reactions: wickiya

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,266
    20,820
    113
    රාජයේ බැංකු ශෙප් නේ හැබැයි.

    අපිට නම් ඔය පාට් දාන්න එන්නේ නෑ. Account එකේ transaction ටික දැක්කම මොන හිඟනෙක් ද වගේ look එකකින් බලන්නේ. කොහොමත් මමත් Sampath account එක main account එක විදියට පාවි පාවිච්චි කරන්නේ නෑ. Online payment කරන්න ඕන වුනොත් ඔන්න අනිත් account එකෙන් transfer කරනවා. සමහර කාඩ් වලින් online payment කරන්න අමාරු ගතියක් තියෙනවා නේ.
     
    • Like
    Reactions: wickiya

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,691
    2,168
    113
    Me dws wla scam giyata passe wishwa eke tiyrna features ehemath adu krala neh. Issara fd against loan gathaki instantly. Dn e ekakwwth ba.
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    මහ ජරා බැංකුවක් බං සම්පත් බැංක
    Customer service අන්තිමයි, බැංකුවට ගියාම සැහෙන වෙලාවක් ගන්නවා. හරිම slow. අනික් බැංකු වල FD තියෙනවා නම් හොදට treat කරනවා. හැම බැංකුවේම accounts තියෙනවා, හොඳට ම help කරන්නේ HNB, commercial ක් හොදයි ළ even people bank much more better than sampth bank.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,042
    1
    11,081
    113
    Issara hodama customer care tibba bank ekak sampath but dan 2,3 years idan pattama charter bank ekak wela. mama hithanne short staff wenna one. Meloma rahak na wada karana unuth. Hena Moody type eke inne.