Sampath bank is the worst

dbug

Well-known member
  • Sep 7, 2008
    1,809
    2,450
    113
    Math vishswa eken mail eka damme, wht and fd certificates illala. Mkt qwwe na, call karet na 600k or 650k da koheda kapila tibba.
    200+450 da koheda dekakata.
    Vishwa ekata awt tibba, email krnna ba, awt collect krnna kyala.

    NTB nan ewwa mail ekata. Salli kapunet na..
    mun wagge kaala kanni bank ekak.. yako munta online tax certificate tika generate karala denna bari gothoyo tikak nee..

    dan ithin math branch ekata gihin balanawaa
     
    • Like
    Reactions: batwise

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,333
    6,402
    113
    උබට කොම්පියුටර් නෙවෙයි සරල සිංහලවත් බෑ.
    මේ කියල තියෙද්දි ආයෙ කියනවා.



    ඔන්න ඕක කරල පෙන්නපන් බලන්න උබට හම්බවෙන ස්ටේට්මන්ට් එක

    උබ දන්නවා ද විශ්ව යූස් කරන්න. ඔන්න්ම් කියලා දෙන්න පුළුවන්
     

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    ලංකාවේ ඔන්ලයින් කිව්වට , ෆෝම් එහෙම පුරවල ගිහින් දෙන්න ඕන . ඩිජිටල් බෑන්කින් නමට විතරයි . ළගදි දවසක් , ඔන්ලයින් රික්වෙස්ට් දැම්මම , ෆෝම් එකක් තියෙනවලු , ඒක පුරවල බැංකුවට අරන් එන්න ඕනලු . පුරවල ඊමේල් කරන්නද ඇහුවම එහෙම බැහැලු , බ්‍රාන්ච් එකකට හරි දෙන්න ඕනලු .

    නමට ඩිජිටල් .
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඔය ලංකාවෙ අවුල බන්. ඔක්කොම එකයි.

    රටේ පාලනයක් හරියට නැතුව කිසිදෙයක් හරියට හැදෙන්නෙ නෑ. අවුරුදු ගානක් කොරපු සංවර්ධනේ තරම තමා.

    දැන්වත් හොඳ සිස්ටම් එකක් එක්ක හරියට වැඩක් වෙන රටක් හැදෙයි කියල හිතනවා.
    මේවා වෙනස් වෙන්නෙ නැතුව මොන රට හැදිලිද බන්. අපිට එන remittances වලින් client කෙනෙක් ට payment කරන්න IRD එකට ගිහින් දවස් දෙකක් රස්තියාදු වෙන්න ඕන Outward Remittance Clearance එකක් ගන්න. ඒක අරන් ඊට පස්සෙ form පුරවන් bank එකට යන්න ඕන TT එකක් දාන්න.
    ඊට වඩා හොදයි යකෝ UAE වගේ bank account එකක් හදාගෙන කරන එක. මෙච්චර කල් එහෙමයි කර කර හිටියෙ. රටට කීයක් වත් එන්නෙ නෑනෙ කියල පුප දෙන්න ගියාම මෙහෙම වෙලා මදි.


    NTB eketh samahara pathi hodai, samahara pathi awl. Commercial nam ithin kisima support ekak na.

    NTB හොදයි personal online banking. Business banking මල වාතයක්. NDE app එක මෙලෝම රහක් නෑ. කිසිම වගකීමක් නැති බැංකුවක්.
    ලගදි 35k USD payment එකක් ආව UK වලින්. කලින් ඉදන් invoice කරන client කෙනෙක්. ඒක දාන්න බෑ කියල හරවල ඇරිය. තාම ආපහු ගිහින් නෑ.
    main branch එකට ගිහින් swift copy එකක් ගත්ත. ආපහු යැව්වා කියන එකේ. මුන් intermediary bank එකක් trough යවන්නෙ. ඒ බැංකුවෙන් යැව්වා ඒවගෙ details නෑ දුන්නෙ නෑ. ටික දවසක් බලල නඩු දානවා http ලට එච්චරයි කරන්නෙ. payment එක ආවෙ නැත්තම්. account එක close කරලා දැම්ම.

    d3cswIP.png
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    Statement ganne App ekenda, web ekenda? app eke nam hoyaa ganna bari wuna. Web ekata yanna giyaama message ekak enava active na kiyala. mama issara use karala thiyenava. eka active kaloth wenama kapenavada danne na neh?
    Web එකෙන් ගන්නේ... උන්ගේ hot line එකට call කලාම activate කරලා දෙනවා...

    මම දන්න විදිහට e banking වලට එක ගානයි කපෙන්නේ... Mobile එකයි web එකයි දෙකටම...
     
    • Love
    Reactions: senewimala1988

    shenat

    Well-known member
  • May 13, 2007
    57,934
    86,144
    113
    ආශ්චර්යමත් රටක
    උබ දන්නවා ද විශ්ව යූස් කරන්න. ඔන්න්ම් කියලා දෙන්න පුළුවන්

    ඉතින් කියල දීපන්කො.
    ඒකනෙ කිව්වෙ. උබට ආපු ස්ටේට්මන්ට් එකේ SS එකක් දාපන් මෙතන
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    607
    739
    93
    මහ ජරා බැංකුවක් බං සම්පත් බැංකුව.

    මගේ FD එකක් වහල ඒකෙන් ගානක් ගන්න ගියාම ඒක කරන්නැතුව FD එක ඇපේට තියන් ලෝන් එකක් දෙන්නමයි ට්‍රයි එක. හැබැයි ඇඩිෂනල් ෆීස් තියෙනව කියල කියන්නෑ. උන්ගෙ හෙන බොරුව හරියට උන් අපි ගැන හිතනව වගේ කියනව බොරුවට අපරාදෙනෙ සර් ඉන්ට්‍රස්ට් එක බ්ලාහ් බ්ලාහ්.

    ඊට පස්සෙ අහනව ඇයි සල්ලි ගන්නෙ කියල.. ගන්නෙ බං ඕන නිසානෙ.

    මේක තමයි කැරිම වැඩේ..

    මොන වැඩේට බැංකුවට ගියත් සම්පත් විශ්ව එක ඇගේ ගහන්න හදනව. කොච්චර එපා කිව්වත් ආයෙ ආයෙ වද කර කර ඇගේ ගහන්නමයි හදන්නේ. හැබැයි කියන්නෑ මේකට ඇවුරුද්දට ගානක් අයකරනව කියල. බැංකුවේ වැඩ කරන උන්ට කමිෂන් එකක් දෙනවද මන්ද මේ වැඩේට. උන්ට පුදුම අමාරුවක් තියෙන්නෙ.

    තව බං ගොඩක් බැංකුවට එනව වැඩිය තේරෙන්නැති වයසක අය. එන්නෙ පොත අලුත් කරගන්න, නැත්නම් අලුතින් පොතක් ගන්න. මම ඉන්න නැතනම එකියක් කියනව වයසක ඇන්ටි කෙනෙක්ට දැන් පොත් පාවිච්චි කරන කාලෙ නෙමේ.... සම්පත් විශ්ව හදල දෙන්නම් කියල. ඒ මනුසසයට තේරුනෙත් නෑ ඒක. ඒ වගේම කිව්වෙත්නෑ ඒකට ගානක් කපනව කියල. මම ඒ ගෑනිට ඇහෙන්නත් එක්ක. අර ඇන්ටිට කිව්ව හැබැයි අන්ටි ඕකට සල්ලි කැපෙනව කියල වැඩේ තේරුම් කරා. ඒ වෙලේ බැංකුවෙ වැඩ කරන අර ගෑනියි ලග වැඩකර අනිත් ගෑනියි කන්න වගේ මගේ දිහා බලං හිටිය. මටත් මල පැනල හයියෙන් ඇහෙන්න කිව්ව බලු වැඩ කරන්න එපා කියල අහින්සක මිනිස්සු හූරගෙන කාල. උන් මීක් නෑ. මම හිතන්නේ ඇර ඇන්ටිට ඒ ගමන පොතක් හදල දුන්න. හිතපන් කොච්චර මිනිසුන්ට මේ මගුල හදල දෙනව ඇද්ද ඒ මිනිස්සු යූස් නොකලත්.

    අනිත් එක ගොඩක් සම්පත් බැංකු ATM වල බිලක් දෙන්නෑ අවුරුදු ගානක ඉදන්. පට්ටම අන්ප්‍රොෆෙසනල්. පෙට්ටි කඩවලත් බිලක් දෙනව බං.

    කැරිම ඩෙස්පරේට් බැංකුවක්.
    ඕකට වැඩ කරන මිනිස්සුන්ට බැනලා වැඩක් නෑ. ඕකේ වැඩ කරන මිනිස්සු මාර pressure එකකින් ඉන්නේ. branch එකක් දුවන්නෙ අවම staff එකකින්, ඔය FD,Vishwa අරව මේවාට target තියෙනවා. එකේ manager to SE to JE ලොකු pressure එකක් දානවා. ඔය ප්‍රශ්නේ කෙළින්ම top management එකටම දාන්න.

    අනික මෙහෙම දේකුත් තියෙනවා. ඕනම බැංකුවක් යමක් දෙන්නේ අපෙන් යමක් අරගෙන, ඒ කියන්නෙ ගාස්තුවක්. මොකද පහසුකමට අදාළ ගාස්තුවක් තියෙනවනේ. ATM වල නම් කොළයක් නැති එකත් හොඳයි, මොකද ගොඩක් අය කොළේ අරගෙන ඒක විසී කරනවා.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,843
    10,371
    113
    මේවා වෙනස් වෙන්නෙ නැතුව මොන රට හැදිලිද බන්. අපිට එන remittances වලින් client කෙනෙක් ට payment කරන්න IRD එකට ගිහින් දවස් දෙකක් රස්තියාදු වෙන්න ඕන Outward Remittance Clearance එකක් ගන්න. ඒක අරන් ඊට පස්සෙ form පුරවන් bank එකට යන්න ඕන TT එකක් දාන්න.
    ඊට වඩා හොදයි යකෝ UAE වගේ bank account එකක් හදාගෙන කරන එක. මෙච්චර කල් එහෙමයි කර කර හිටියෙ. රටට කීයක් වත් එන්නෙ නෑනෙ කියල පුප දෙන්න ගියාම මෙහෙම වෙලා මදි.




    NTB හොදයි personal online banking. Business banking මල වාතයක්. NDE app එක මෙලෝම රහක් නෑ. කිසිම වගකීමක් නැති බැංකුවක්.
    ලගදි 35k USD payment එකක් ආව UK වලින්. කලින් ඉදන් invoice කරන client කෙනෙක්. ඒක දාන්න බෑ කියල හරවල ඇරිය. තාම ආපහු ගිහින් නෑ.
    main branch එකට ගිහින් swift copy එකක් ගත්ත. ආපහු යැව්වා කියන එකේ. මුන් intermediary bank එකක් trough යවන්නෙ. ඒ බැංකුවෙන් යැව්වා ඒවගෙ details නෑ දුන්නෙ නෑ. ටික දවසක් බලල නඩු දානවා http ලට එච්චරයි කරන්නෙ. payment එක ආවෙ නැත්තම්. account එක close කරලා දැම්ම.

    d3cswIP.png
    මචන් UAE වල bank account එකක් හදාගන්න , අපි UAE යන්න ඕන ද , නැත්නම් ලංකාවේ ඉඳන් පුළුවන් ද ?
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මචන් UAE වල bank account එකක් හදාගන්න , අපි UAE යන්න ඕන ද , නැත්නම් ලංකාවේ ඉඳන් පුළුවන් ද ?

    යාලුවෙක් ගෙ personal account එකකින් දැනට කරන්නෙ.
    මෙහෙ ඉදන් කරන්න බෑ.
    business එක register කරා.
    business account එකක් හදන්න documents බාර දීල තියෙන්නෙ Emirates NBD එකට.

    t7XsvKE.png
     
    • Like
    Reactions: hi.dushan