Sampath bank fucking annoying

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මොන මගුලක්ද බන් මේක? සම්පත් එකෙන් දැන් දවස් 3ක් කතා කරා.

    උන් අහනව නම කියල ඔයාට ඉතිරි කිරීමේ ගිනුමක් තියෙනවද? ඒකට sms ඇලර්ට්ස් ඇක්ටිවේට් කරන්න අවුරුද්දට හාරසිය ගානක් යනව මම ඒක ඇක්ටිව් කරන්නද අහනව. මමඑපා කිව්ව.

    එක සැරයක් එපා කිව්වම නවත්තපියව්කො. :rolleyes::growl:

    උබලටත් කතා කරාද?

    හැබැයි ඒ කතා කර කෙල්ලගෙ වොයිස් එක නම් මාර සල්ලනයි බන්. :love::love::love:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    කඩ්ඩ බැරි එකා;23431836 said:

    හැබැයි ඒ කතා කර කෙල්ලගෙ වොයිස් එක නම් මාර සල්ලනයි බන්. :love::love::love:

    ඒ ඉතින් මල් පොන්නයෝ ටික දැලේ දාගන්න :lol:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    ඔකුන් ඔහොම තමා බ්න්, වෙන පැතිවල තියෙන ෆෝන වලිනුත් කෝල එනවා

    උන්ට ඔවායින් පට්ට ලාබයි ඒකයි ඔය කොහොම හරි ඇක්ටිව් කරවන්න ට්‍රයි කරන්නේ
    සම්පත් බැන්ක් කියන්නේ මාරම ගානක් කස්ටමර්ගෙන් අයකරන බැංකුවක්, උන් හැබයි අයකිරිම නිසා හොද සර්විස් ඒකක් දෙනවා , හැබයි ඉතින් පොඩි ගානක් තියෙන එකෙක් / සැලරි එක බැන්ක් එකට වැ‍ටුන ගමන් ගන්න එකේක් නම් අන්තිමට ලැබේන පොලියට වඩා බැංකුවට ගෙවලා
     
    ow ban mama epa kiwwa. eeth ban nawatha nawatha katha karanna giyama wikarai ban.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    කඩ්ඩ බැරි එකා;23431836 said:
    මොන මගුලක්ද බන් මේක? සම්පත් එකෙන් දැන් දවස් 3ක් කතා කරා.

    උන් අහනව නම කියල ඔයාට ඉතිරි කිරීමේ ගිනුමක් තියෙනවද? ඒකට sms ඇලර්ට්ස් ඇක්ටිවේට් කරන්න අවුරුද්දට හාරසිය ගානක් යනව මම ඒක ඇක්ටිව් කරන්නද අහනව. මමඑපා කිව්ව.

    එක සැරයක් එපා කිව්වම නවත්තපියව්කො. :rolleyes::growl:

    උබලටත් කතා කරාද?

    හැබැයි ඒ කතා කර කෙල්ලගෙ වොයිස් එක නම් මාර සල්ලනයි බන්. :love::love::love:

    e kella kyna nsa active krapan bn paw ne :lol::lol::lol::lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    චාටර් බන් දැන් සම්පත් එක, කවුන්ටරෙන් සල්ලි ගත්තොත් රු 20ක් දෙන්න ඕන,එකවුන්ට් නම්බර් එක ගහල, අර සල්ලිටික ගනන් කරල ආපහු අපේ අතට දීල පාස්පොත ප්‍රින්ටරේට ඔබන්න රු 20ක්, ඒක හම්බ කරන්න අපිකොච්චර මැරෙනවද. කාර්ඩ් එකෙන් ගන්නකොට වාරයකට රු 5ක්, තව ටික දවසකින් බැංකුව දිහා බැලුවත් රු 5ක් 10ක් ඉල්ලයි....

    අනිත් එක තමයි mobitel කාරයො හැමතිස්සෙම කෝල් කරකර රිංගින් ටෝන් විකුණනව හරියට පිටකොටුවෙ වඩේ විකුණනව වගේ...