මොන මගුලක්ද බන් මේක? සම්පත් එකෙන් දැන් දවස් 3ක් කතා කරා.
උන් අහනව නම කියල ඔයාට ඉතිරි කිරීමේ ගිනුමක් තියෙනවද? ඒකට sms ඇලර්ට්ස් ඇක්ටිවේට් කරන්න අවුරුද්දට හාරසිය ගානක් යනව මම ඒක ඇක්ටිව් කරන්නද අහනව. මමඑපා කිව්ව.
එක සැරයක් එපා කිව්වම නවත්තපියව්කො.

උබලටත් කතා කරාද?
හැබැයි ඒ කතා කර කෙල්ලගෙ වොයිස් එක නම් මාර සල්ලනයි බන්.