MOTORCYCLE HANDLING THEORIES

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,772
    11,405
    113
    512x512bb.jpg

    අපේ රටේ 100cc වලටත් වඩා අඩු ලොවෙත් නැති Chinese bike එකකින් 8 ගහල පෙන්නලා license ගන්න කිරිකජු චූ කොල්ලෝ ගොඩ දෙනෙක් high engine capacity bike පදින්න ගිහින් පාරේ යන එවුනුත් මරාගෙන මැරෙනවා. මේකට හේතුව නොදැනුවත්කම. මගේ නං අදහස නොර්මල් ට්‍රෛල් පෙන්නන්න ඕනේ 250cc bike එකකින්. එතනින් එහා 450cc වෙනකන් ඒවා පදින්න වෙනම license category එකක් දුන්නනං හරි.

    හරි ඒවගෙන් වැඩක් නෑ. උඹලා දන්න educational motorcycle theory videos තියෙනවනං මෙතන share කරමු හැමෝටම ඉගෙනගන්න. මම ගොඩක් ආසෛ bike පදින්න. ඉතින් bike පදින අනිත් කොල්ලොත් ත්රෙඅඩ් එකට සප් එකක් දෙඉ කියල මං හිතනවා. මට මේ ත්රෙඅඩ් එක දාන්න හිතුනේ පහල තියෙන video එක දැක්කට පස්සේ.

    පහලින් තියෙන්නේ මට හම්බුනු හොඳ educational videos ටිකක්

    1. Tips for cornering

    2. Seven Tips to Become a Better, Faster and Safer Motorcycle Rider

    3. How To Ride With A Passenger: WATCH Before You Take Someone!

    4. Motorcycle Body Position: 5 Steps to a Solid Body Position Setup

    5. How to use BRAKE PROPERLY - Motorcycle Braking Technique

    PS: කරුණාකර motorcycle පදින්න බය P dial සහ හැප්පුනොත් on the spot කසිකබල් ඉන්දියන් කාර් පදින dial මෙතනට ඇවිත් motorcycle පැදීමේ ඇති අවදානම ගැන උපදෙස් දීමෙන් වලකින්න :lol:
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    මම නං කියන්නෙ ලංකාවට බයික් ගේන එක නවත්තන්න ඕනෙ. පාරෙ යන්න බෑ මෝඩ උට්ටලත් එක්ක.

    PS: කරුණාකර වාහන පදින්න බය P dial සහ හැප්පුනොත් on the spot කසිකබල් බයික් පදින dial මෙතනට ඇවිත් motorcycle පැදීමේ නැති අවදානමක් ගැන උපදෙස් දීමෙන් වලකින්න
     
    • Dislike
    Reactions: todd2231048

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම නං කියන්නෙ ලංකාවට බයික් ගේන එක නවත්තන්න ඕනෙ. පාරෙ යන්න බෑ මෝඩ උට්ටලත් එක්ක.

    PS: කරුණාකර වාහන පදින්න බය P dial සහ හැප්පුනොත් on the spot කසිකබල් බයික් පදින dial මෙතනට ඇවිත් motorcycle පැදීමේ නැති අවදානමක් ගැන උපදෙස් දීමෙන් වලකින්න

    :eek::eek::eek:
     
    kaawaa

    Active member
  • Apr 16, 2013
    683
    56
    28
    මම නං කියන්නෙ ලංකාවට බයික් ගේන එක නවත්තන්න ඕනෙ. පාරෙ යන්න බෑ මෝඩ උට්ටලත් එක්ක.

    PS: කරුණාකර වාහන පදින්න බය P dial සහ හැප්පුනොත් on the spot කසිකබල් බයික් පදින dial මෙතනට ඇවිත් motorcycle පැදීමේ නැති අවදානමක් ගැන උපදෙස් දීමෙන් වලකින්න

    Ane gon ponna wesige putho tho hithuwada thota wage anih hema manussayatama vahana thinawa kiyalada, anika thoa ohoma kiyewwata thota kiyala motor bike ekak thiya push bike ekakwath thinawada danne nehe.. tho me ude hawasa train eke hari bus eke hari yana ponna pakayekda koheda..

    yakoo podi minihata dan kaale ganna puljuwan ekama waahane thamai bike kiyanne. mamath bike padinne aasawata anika tho kiyanawa wage vahana padina wesige puatala kochchara innawada yakoo paare hariyata yanna danne nethi left walata signal daagne right walata harawana. head light ekaka dim karanna danne nethi piti passen ena wahaneta yanna denne nethiwa uge ammage paara wage paare yana eun. anika paare pain yana ahinsaka minissu gena hithanne nethi wessa welawata mada walawal walin erala daala yana kaaala kanni thamai wedi pura inne.

    hutto apith wahana padinawa eunaata podi minihata ganna puluwan bike ekata huttawal kiyanna eka weradi.
     
    • Like
    Reactions: Rockstar Athelete

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    padina erka dannaganan ona 100cc da 250cc da kiyala
    ona ekekta padinakota oka therenawa

    moda uttakla kelagena yanne oya 250cc thiyena unith
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    Kalayak bike ekaparissamen padapan wada danne nathuwa.ita passe techniq eka agata enawa ethakota wada kallak dalama padinna pulwan weii
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,353
    1,626
    113
    Pulsar katui fz katui arn igellnna hadana ewun nm mata penna ba. Ehma ekek yanawa dekkoth mama nm prarthana karnne ane oka yana wegenama gihilla wala kajja gahapan kiyala. Wena ekektawath paduwe pare yanna ba
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,772
    11,405
    113
    මම නං කියන්නෙ ලංකාවට බයික් ගේන එක නවත්තන්න ඕනෙ. පාරෙ යන්න බෑ මෝඩ උට්ටලත් එක්ක.

    PS: කරුණාකර වාහන පදින්න බය P dial සහ හැප්පුනොත් on the spot කසිකබල් බයික් පදින dial මෙතනට ඇවිත් motorcycle පැදීමේ නැති අවදානමක් ගැන උපදෙස් දීමෙන් වලකින්න

    Mona gon p&$@k da ban mu?:lol:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    මම නං කියන්නෙ ලංකාවට බයික් ගේන එක නවත්තන්න ඕනෙ. පාරෙ යන්න බෑ මෝඩ උට්ටලත් එක්ක.

    PS: කරුණාකර වාහන පදින්න බය P dial සහ හැප්පුනොත් on the spot කසිකබල් බයික් පදින dial මෙතනට ඇවිත් motorcycle පැදීමේ නැති අවදානමක් ගැන උපදෙස් දීමෙන් වලකින්න

    ඇත්ත කතාව බන්. ත්‍රී වීල් motor bike ගෙන එක සීමා කරන්න ඕන.අපේ උන් හිතන් ඉන්නේ අපිට සහනෙකට ඕව ගේනවා කියල ඉන්දියාව එක්ක deal ගහල අපි අනිවා සියට ගානක් ඉම්පෝර්ට් කරන්න ඕන.ඔක්කොම බස් ත්‍රී වීල් bike යකඩ ගොඩවල් මෙහෙට පටවනවා.
    ජපන් american europian bike tax අඩු කරනවානම් හොඳයි ජීවිත කාලෙටම එකයි.
    අපේ ගොඩක් එවුන්ගේ රසය පට්ට අවුල් indian car bike ගන්නේ ඒකයි.marketing පාරට අහුවෙනවා.
    ලක්ෂ 30ක් විතර දීල indian වාහනයක් ගන්නවා කියන්නේ කොච්චර මෝඩ වැඩක්ද
     
    • Like
    Reactions: hasithayad