Etisalat Cliq app & Cheap Internet

tharindudoo

Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    Etisalat 4g da ban, mama Gampaha inne, kalin Airtel ekak pavichchi kalaa guu 7i ban. passe dialog ekak gaththa, aka nam hondai 4g nisa, namuth unge aspa ganan ban. vadipura internet denne raata (raata aharila internet yanna api basso da ban)
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,734
    28,092
    113
    දැන් නම් ඩිස්කනෙක්ට් වෙන කේස් එක නෑ.එල උබලගෙත් එහෙමද....?

    පේනවනේ..මුන් කලින් ඒක හිතලා කරපු එකක් කියලා :growl:
     
    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    මට කවුරු හරි කියපල්ලා බං ඇප් එකේ දවසකට, දවස් දෙකකට සහ මාසෙකට දෙන ඩේටා ලිමිට් එකේ ප්‍රමාණය :/

    මං කෝල් කරලා ඇහුවම එක එක දවසට එක එක ප්‍රමාණවල් කියන්නේ.
    ලගදි කිව්වා දවසට 5GB, දවස් දෙකටත් 5GB මාසෙට 15GB කියලා.

    මේ ගණන් හරිද?
     
    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    පේනවනේ..මුන් කලින් ඒක හිතලා කරපු එකක් කියලා :growl:

    අනේ මන්දා බන්...උන් කිව්වෙ උන්ගෙ සිස්ට්ම් අවුලක් ඉක්මනට හදන්නම් කියල...
     
    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    මට කවුරු හරි කියපල්ලා බං ඇප් එකේ දවසකට, දවස් දෙකකට සහ මාසෙකට දෙන ඩේටා ලිමිට් එකේ ප්‍රමාණය :/

    මං කෝල් කරලා ඇහුවම එක එක දවසට එක එක ප්‍රමාණවල් කියන්නේ.
    ලගදි කිව්වා දවසට 5GB, දවස් දෙකටත් 5GB මාසෙට 15GB කියලා.

    මේ ගණන් හරිද?

    මේ ත්‍රෙඩ් එකේ පරන පෝස්ට් බලපන්.දාලා ඇති ලිමිට් ටික....
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,694
    1
    14,247
    113
    මට කවුරු හරි කියපල්ලා බං ඇප් එකේ දවසකට, දවස් දෙකකට සහ මාසෙකට දෙන ඩේටා ලිමිට් එකේ ප්‍රමාණය :/

    මං කෝල් කරලා ඇහුවම එක එක දවසට එක එක ප්‍රමාණවල් කියන්නේ.
    ලගදි කිව්වා දවසට 5GB, දවස් දෙකටත් 5GB මාසෙට 15GB කියලා.

    මේ ගණන් හරිද?

    man danna widiyta 2days nm - 5GB;
    7days nm - 15 GB;

    1day and 30day danne ne
     
    Jul 17, 2018
    610
    31
    0
    දැන් සතුටුද උබලට. මම මුලින්ම කිව්වා උබලට. මුලින්ම දෙයි 195ට ඊට පස්සේ අදික්ට් උනාම වැඩි කරයි කියලා. 195 ගිය සතියේ 205 උනා. දැන් 245යි.