Etisalat 4g da ban, mama Gampaha inne, kalin Airtel ekak pavichchi kalaa guu 7i ban. passe dialog ekak gaththa, aka nam hondai 4g nisa, namuth unge aspa ganan ban. vadipura internet denne raata (raata aharila internet yanna api basso da ban)
etisalat 4g thawa ne
kawuruth danne nadda mchn la digimore app ekn etisalat to non etisalat walatath call karanna puluwan da nadda kiyala ??
දැන් නම් ඩිස්කනෙක්ට් වෙන කේස් එක නෑ.එල උබලගෙත් එහෙමද....?

Hmm lagadi nam ehema aulak giye na..shape speed eka

පේනවනේ..මුන් කලින් ඒක හිතලා කරපු එකක් කියලා
මට කවුරු හරි කියපල්ලා බං ඇප් එකේ දවසකට, දවස් දෙකකට සහ මාසෙකට දෙන ඩේටා ලිමිට් එකේ ප්රමාණය :/
මං කෝල් කරලා ඇහුවම එක එක දවසට එක එක ප්රමාණවල් කියන්නේ.
ලගදි කිව්වා දවසට 5GB, දවස් දෙකටත් 5GB මාසෙට 15GB කියලා.
මේ ගණන් හරිද?