Sri lankan beauty I - වාරණ රජමහා විහාරය
නිවාඩු දවසකුත් හින්ද අද ගියා වාරණ පන්සල් මාරම නිස්කලංක පරිසරයක් තියෙන්නේ.(කොහොමත් පන්සල කියන තැන නිස්කලංකයි තමයි.
)
කොළඹ නුවර පාරේ වීරගුල පාරට දාල 5km වගේ තමා මේ පන්සලට දුර තියෙන්නේ
වාරණ පන්සලේ වැදගත්කම
මැද මළුව
https://imgur.com/mGOZexW
සැතපෙන පිළිම වහන්සේ
https://imgur.com/TCO484R
උඩ මළුවේ පිහිටි චෛත්‍යය
https://imgur.com/D2h1DWI
හැබැයි මේ පන්සලේ වැසිකිලි ටිකනම් ගන්නම් දෙයක් නෑ, පාවිච්චි කරන්න බැරි තරමට අපිරිසිදුයි. හිරකරන් ඉදල පන්සලෙන් පිට කොහාට හරි යන එක සැපයි

ජය වේවා එහෙනම් !!!
rep සහ බුම්ප් වලට සලකනු ලැබේ
නිවාඩු දවසකුත් හින්ද අද ගියා වාරණ පන්සල් මාරම නිස්කලංක පරිසරයක් තියෙන්නේ.(කොහොමත් පන්සල කියන තැන නිස්කලංකයි තමයි.

)කොළඹ නුවර පාරේ වීරගුල පාරට දාල 5km වගේ තමා මේ පන්සලට දුර තියෙන්නේ
- දෙවනපෑතිස් රජතුමා තිස්දත්ත තෙරුන් වහන්සේට මෙම පන්සල පුජා කිරීම
- වළගම්බා රජතුමා රාජ්‍යයෙන් පරදී සැගවී සිටි සමයේ ආරක්ෂිත ස්ථානයක වීම.
- වළගම්බා රජතුමා නැවත රාජ්‍යයට පත්වීමත් සමඟ විහාරයක් කරවීමට හැ ලෙන්තුල කටාරම් කරවීම.
- කිර්ති ශ්‍රී නිශ්ශංක මල්ල රජතුමා දර්ශනීය විහාරයක් කරවීම.
- විද්‍යෝදය පරිවේණාධිපති හික්කඩුවේ ශ්‍රී සුමංගල මහිනිපාණන් වහන්සේ පැමිණීම

Last edited: