වාරණ රජමහා විහාරය

jsandun

Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    Sri lankan beauty I - වාරණ රජමහා විහාරය

    නිවාඩු දවසකුත් හින්ද අද ගියා වාරණ පන්සල් මාරම නිස්කලංක පරිසරයක් තියෙන්නේ.(කොහොමත් පන්සල කියන තැන නිස්කලංකයි තමයි.:yes::yes:)
    කොළඹ නුවර පාරේ වීරගුල පාරට දාල 5km වගේ තමා මේ පන්සලට දුර තියෙන්නේ


    8QGZKGd.jpg
    වාරණ පන්සලේ වැදගත්කම

    • දෙවනපෑතිස් රජතුමා තිස්දත්ත තෙරුන් වහන්සේට මෙම පන්සල පුජා කිරීම
    • වළගම්බා රජතුමා රාජ්‍යයෙන් පරදී සැගවී සිටි සමයේ ආරක්‍ෂිත ස්ථානයක වීම.
    • වළගම්බා රජතුමා නැවත රාජ්‍යයට පත්වීමත් සමඟ විහාරයක් කරවීමට හැ ලෙන්තුල කටාරම් කරවීම.
    • කිර්ති ශ්‍රී නිශ්ශංක මල්ල රජතුමා දර්ශනීය විහාරයක් කරවීම.
    • විද්‍යෝදය පරිවේණාධිපති හික්කඩුවේ ශ්‍රී සුමංගල මහිනිපාණන් වහන්සේ පැමිණීම
    8QGZKGd.jpg
    8QGZKGd.jpg
    Jw0KBx4.jpg
    8QGZKGd.jpg
    8QGZKGd.jpg

    මැද මළුව
    https://imgur.com/mGOZexW
    සැතපෙන පිළිම වහන්සේ
    https://imgur.com/TCO484R
    TCO484R.jpg
    TCO484R.jpg
    TCO484R.jpg
    උඩ මළුවේ පිහිටි චෛත්‍යය
    Mz0qOou.jpg
    Mz0qOou.jpg
    https://imgur.com/D2h1DWI
    Mz0qOou.jpg
    D2h1DWI.jpg


    හැබැයි මේ පන්සලේ වැසිකිලි ටිකනම් ගන්නම් දෙයක් නෑ, පාවිච්චි කරන්න බැරි තරමට අපිරිසිදුයි. හිරකරන් ඉදල පන්සලෙන් පිට කොහාට හරි යන එක සැපයි :yes::yes::yes:

    ජය වේවා එහෙනම් !!!
    rep සහ බුම්ප් වලට සලකනු ලැබේ
     
    Last edited:

    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    patta bn :D
    ubata koi welaweth rep denna ba :angry::angry:
    You have given out too much Reputation in the last 24 hours, try again later.​
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කලිං යද්දි ඕකෙ ගල උඩටම නඟින්න ලී වලිං පඩි පෙලක් හදල තිබ්බ තාම ඒක තියෙනවද බං ? :)