උඹේ අම්මයි තාත්තයි හරක්ද
දන්නේ නෑ බන්...
මම ඔය වගේ මානසික රෝගියෙක් වෙලා එකට ඒගොල්ලෝ react කරන විදියෙන් තමා කියන්න පුළුවන් හරක්ද නෙමේද කියල...
Last edited:
උඹේ අම්මයි තාත්තයි හරක්ද
results of materialistic consumerismpeople are seeking the meaning of their lives in material consumption. Adults are no different from kids. Adults worship rocks, sand and cement while younger generations are worshiping silicon, lithium and electricity.
ඒ හුත්තක් නෙමේ බන්...
ඔය සිරියස් මානසික රෝගයක්...
එකට ප්‍රතිකාර නොකරපු එක තමයි අවුල,,,



ඒ හුත්තක් නෙමේ බන්...
ඔය සිරියස් මානසික රෝගයක්...
එකට ප්‍රතිකාර නොකරපු එක තමයි අවුල,,,
දෙකේම බලපෑම තියෙනව යකෝ ඉස්සර ඔහොම මලේ වෙන හේතු වලටනෙ. දැන් තියෙන සමාජෙන් ඔහොම ද්‍රව්‍ය පස්සෙ යන එක වැඩි කල්ල තියෙන්නෙ..
දෙකේම බලපෑම තියෙනව යකෝ ඉස්සර ඔහොම මලේ වෙන හේතු වලටනෙ. දැන් තියෙන සමාජෙන් ඔහොම ද්‍රව්‍ය පස්සෙ යන එක වැඩි කල්ල තියෙන්නෙ. මැරිච්ච එකේ වැරැද්දක් නෑ බං ඔය ලමය නාකි වෙනකං හිටිය නං ඔයිට වඩා විඳෝල සමහර විට නැගිටගන්නවත් බැරුව ඉන්න තැනම ජරා කරගෙන අවුරුදු ගනං කුණුවෙලා පණුවොත් ගහල මැරෙන්න වෙන්නෙ. ඔය මරණෙ වාසනාවන්තයි.

ඉතින් යකෝ ඔය ළමය ඉස්සර හිටිය නම් මොකක් හරි ඒ කාලෙට සාපේක්ෂව වටිනා දෙයක් ඉල්ලලා ගිනි තියාගනි....දැන් කාලේ තියන මටිරියලිසම් හින්ද වෙච්ච දෙයක් නෙමේ ඕක...
එහෙනං අඩු වයසිං පැනල යයි.
මැරුන එකාටවත් නැති අමාරුවක් මෙකෙ උන්ට තියෙන්නෙ

ඒ කාලෙ වටිනා දේවල් ඉල්ලන වාතාවරණයක් තිබ්බෙ නෑ එහෙනං බොහෝ විට කසාදයක් කරල දෙන්න කියල තමා මොනා හරි කරගන්නෙඑහෙනං අඩු වයසිං පැනල යයි.
[/SIZE]
තෝ පල ගිහිං 4වෙනි ධ්‍යානෙට සමවැදිල ෆොරෙක්ස් කරපං එනව අදාල නැති කතා වලට හොට දාන්න![]()
ළිදනැත්තේ කොහෙද බන්..
ඕනෑම කාලෙක තිබුන සාමාන්‍ය මිනිස්සුන්ට ගන්න අමාරු luxury දේවල්...ex: gold
ළිද
එහෙම හැමෝටම ගන්න බෑ 

ඒ හුත්තක් නෙමේ බන්...
ඔය සිරියස් මානසික රෝගයක්...
එකට ප්‍රතිකාර නොකරපු එක තමයි අවුල,,,
ඒව කුල ක්‍රමේකිං ලිමිට් කරල තිබ්බෙඑහෙම හැමෝටම ගන්න බෑ
හැබැයි ඌ හොඳ එකා අපිට නිකමට වත් හිතෙන්නැති විදිහෙ අමුතුම ප්‍රශ්න අහල ත්‍රෙඩ් දාන්නෙ![]()

උබ හිතන්නේ හැමෝම ඔය කුල නීති වලට යටත් වෙලා හිටිය කියලද!
ඔය මැරිච්ච ළමයාගේ මානසික තත්ත්වය තියන ළමයෙක් ඒ කාලේ හිටියනම් "මට කුල නීති හුත්තවල් වලින් වැඩක් නෑ තාත්තේ මට රත්තරන් මාලයක් අරන් දීපන්" කියල ගිනි තියා ගනී![]()
මට ප්ලේන් එකක් එලවන්න ඕනෙ හරි හෙලිකොප්ටරයක් ඕනෙ හරි කියල ගිණිතියාගන්න ලමයි අද නෑනෙ
හැදෙන සංස්කෘතියෙන් පොඩි කාලෙ ඉඳන්ම ලබාගන්න පුලුවන් බැරි දේවල් අපේ මනසට ඇතුල් කරනව. දැන් හෙලිකොප්ටරයක් පදින්න ඕනෙ කියල අඬන ලමයි වගේ තමා ජනගහනෙ ඊටත් වඩා අඩු සමාජෙක අපිට හෙලිකොප්ටර් වගේ ලබාගන්න බැරි දෙයක් විදිහට මනසට දාපු දේවල් ඉල්ලල සියදිවි නසාගන්න ලමයෙක් කියන්නෙ මාරම දුර්ලභ සිදුවීමක් සිදු නොවෙන තරං.
උබ හිතන්නේ හැමෝම ඔය කුල නීති වලට යටත් වෙලා හිටිය කියලද!
ඔය මැරිච්ච ළමයාගේ මානසික තත්ත්වය තියන ළමයෙක් ඒ කාලේ හිටියනම් "මට කුල නීති හුත්තවල් වලින් වැඩක් නෑ තාත්තේ මට රත්තරන් මාලයක් අරන් දීපන්" කියල ගිනි තියා ගනී![]()
අවශ්‍යතා ඇතිවෙන්නෙ හැදෙන සංස්කෘතිය අනුවමට ප්ලේන් එකක් එලවන්න ඕනෙ හරි හෙලිකොප්ටරයක් ඕනෙ හරි කියල ගිණිතියාගන්න ලමයි අද නෑනෙ
හැදෙන සංස්කෘතියෙන් පොඩි කාලෙ ඉඳන්ම ලබාගන්න පුලුවන් බැරි දේවල් අපේ මනසට ඇතුල් කරනව. දැන් හෙලිකොප්ටරයක් පදින්න ඕනෙ කියල අඬන ලමයි වගේ තමා ජනගහනෙ ඊටත් වඩා අඩු සමාජෙක අපිට හෙලිකොප්ටර් වගේ ලබාගන්න බැරි දෙයක් විදිහට මනසට දාපු දේවල් ඉල්ලල සියදිවි නසාගන්න ලමයෙක් කියන්නෙ මාරම දුර්ලභ සිදුවීමක් සිදු නොවෙන තරං.
ඒ කාලෙත් ඓහෙම කරගන්න අැති, ඒත් ඕව ප්‍රසිද්ද වෙන්න නැනෙ බන් මේම, මේක උනත් 2000ට කලින් උනානම් මේම ප්රසිදිදියක්නෑ,
සෝෂල් මීඩියා හන්ද තමයි ඔක්කොම
good point
කිසිම සමාජයක් නෑ බන් ආසාවල් නොතිබ්බ...
තමාට ලෙසියන් ලබාගන්න බැරි දෙවල් වලට ඕනෑම සමාජෙක මිනිස්සු ආසා කරා...
සාමාන්‍ය මානසිකත්වයක ඉන්න මිනිසසු ලබාගන්න බැරි දේවල් වලට දුක් විදලා එක අමතක කරලා දානවා...
එත් මේ වගේ මානසික සංකුලතා තියන අය extreme එකටම යනවා...
එකයි මම කියන්න ඕකට සමාජේ බලපාන්නේ නෑ කියල...
තමන්ගේ අබ්යන්තරයෙන්ම එන දෙවල් තමයි ඕව..
එහෙම ඔය කියන තරම් දුකක් වින්දෙ නෑ බං. දැන් අපි වැඩියෙන් දුක් වෙන්නෙ තඩි නැවක් ගන්න බෑ කියලද ? නැත්තං කාර් එකක් ගන්න බෑ කියලද ? නැවක් ගන්න බැරි බව අපි හැදෙන චින්තනයෙන් අපේ ඔලුවට දාල තියෙන්නෙ හොඳ සිහිය තියෙන කිසිම කෙනෙක් නැවක් ගන්න බෑ කියල අද සමාජෙ දුක් වෙන්නෑ එහෙම වෙනවනං වෙන්නෙ නූතන කුල ක්‍රමයෙ ඉහලම කුලේ ජීවත් වෙන නැව් ගන්න පුලුවන් මට්ටමේ ඉන්න බිලියන පතියෙක් මිසක් සාමාන්‍ය සමාජෙ ඉන්න මනුස්සයෙක් නෙමේ. සාමාන්‍ය සමාජෙ මනුස්සයෙක් නැවක් ගන්න බෑ කියල දුක් වෙනව දැක්කොත් මිනිස්සුහිතන්නෙ මුට පිස්සු කියල. එහෙම වෙන්නෑ. ඒ කාලෙත් එහෙම තමා
අපේ දැන් තියෙන ක්‍රමේට වඩා වෙනස් කුල ක්‍රමයක් තිබ්බ, ගන්න පුලුවන් බැරි දේවල් වෙනම තිබ්බ. good point
btw.. උබටත් දැන් මේක ගැන අමාරුවක් ආව නේ? මැරිච්ච එකාටත් නැති![]()
