Best high pressure gun in sri lanka

sameera_1986

Active member
  • Sep 20, 2016
    227
    38
    28
    lankawee thiyana hodama High Pressure Washer monawada thyana aya kiyapalako mama 1k ganna hadanee Innovex 1 hodaida
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,193
    25,340
    113
    දම්රෝ ඉන්නොවෙක්ස් එකක් ගත්තා අවුරුදු 2 ට කලින්, 10,500/-. ගෙවල් ගාව Factory ගිනි අරන් ගින්න නිවන්න අරන් ගියා, පැය 4 ක් එක දිගට වතුර ගැහැව්වා, කිසි හෙනයක් නැතුව, මඩේ දාගෙන.
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,536
    1,502
    113
    දක්ශින දේශය
    black and decker වගේ එවනම් හොදයි මිල වැඩියි
    මගේ ලග තියෙන්නේ දම්රෝ..
    ඒක නම් කාර් හොදන වගේ වැඩ වලට හොදයි..
    ලොකු වැඩ වලට පවර් එක මදි
     
    hunk

    Junior member
  • Oct 1, 2006
    282
    19
    18
    Karcher is the best. Im selling my one. Good condition :yes:. If you interested PM me. :)
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Karcher K4 Home Premium එකක් තියෙන්නේ. ඊයේ පෙරේදා රෙපෙයාර් එකක් කළා තුඩාවේ බ්‍රදර්ස් එකෙන් (ලංකාවේ ඒජන්ට්) රු. 15,000/= ගියා. මැනිෆෝල්ඩ් එක අලුතින් දැම්මේ ජර්මන් වලින් ගෙන්නලා. තව අනිවාර්‍ය රෙපෙයාර් එකක් තියෙනවා කරන්න ඒ කියන්නේ පවර් යුනිට් එකම අලුතින් ජර්මන් වලින් ගෙනල්ලා දාන්න ඒකට රු. 18,000/= යනවා. :rofl: අලුත්ම මැෂින් එකක් ගන්න යනවා නම් ඒකම ලංකාවේ 63යි ගානක් යනවා. :lol:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,028
    16,714

    ඕක කැඩුන හේතුව උඹට කිව්වද උන්?
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඕක කැඩුන හේතුව උඹට කිව්වද උන්?

    වොරන්ටි නෑ මේකට. එංගලන්තෙන් ගත්තේ මචන් 2016දි. මම ගෙනියන්න කලින් මැෂින් එක ගැලෙව්වා. ලෙඩේ ඔක්කෝම හොයලා බැලුවා. මට ගෙදර හදන්නත් තිබ්බා පාට් එක ඉම්පෝර්ට් කළා නම් නමුත් DHL වලට ලොකු මුදලක් යනවා එහෙම උනහම. ඊට වඩා ලාබයි තුඩාවේ එකෙන් කරගන්න එක. මැනිෆෝල්ඩ් එකේ ප්‍රෙෂර් ලීක් එකක් තිබ්බේ. එහෙම උනහම මැශින් එක ඕෆ් වෙන්නේ නෑ වතුර ලීක් වෙනවා ඇතුලේ පාට් එකෙන්. ඒක අලුතින් දැම්මා පරණ එක මටම දුන්නා. සර්විස් එක ගැන කිසි අවුලක් නෑ මට. උන් කොලේ වැහුවෙත් නෑ මොකද මම ගලවලා බලලා විස්තරේ ඔක්කොම දැනගෙන හිටිය නිසාත් ලෙඩේ කියන්න ලේසි උනා.

    ආයේ හදන්න දැම්මේ අර ගන් එක අත ඇරියහම ඔටෝ ඕෆ් වෙන එක වෙන්නේ නැති නිසා. බලද්දි ඒක මැෂින් එකේ ස්විච් එකේ අවුලක්. දැන් මම සල්ලි ඇඩ්වාන්ස් කරන්න ඕනා මුලු පවර් මොඩල් එකම දාන්න. ඒක හදන්න බෑ කිව්වා. ඒක නිසා මම මේ දෙගිඩියාවක ඉන්නේ මොකද කරන්නේ කියලා. හැබැයි මැෂින් එක ඔය අනෙක් ඒවට වඩා පවර්ෆුල්. මෝටර් එක වෝටර් කූල්ඩ් එකක්.
     
    ඕක කැඩෙන්න ලොකු හේතුවක් තියෙනවා බං.මට ඒක චීනෙක් කිව්වේ..ඕක use කරන්න hose ඵක ඕකට ගහන්න කලින් වතුර අැරල වතුර යන්න දෙන්න ඕන තප්පර 30ක් වගේ,ඵතකොට hose ඵකේ තියෙන air ඵක ඔක්කොම ඵළියට යනවා.ඊට පස්සේ ටැප් ඵක off කරපු ගමන් hose ඵක මැෂින් ඵකට ගහපං.ඔන්න ඕක තමා ඔය මැෂින් ඵක ලෙඩ නොවී කාලයක් use කරන්න පුළුවන් රහස.අර air ඵක මැෂින් ඵකට ගියහම තමා ඔය ඵක ඵක ලෙඩ ඵන්නේ...ඕක ලංකාවේ උන් නම් මළාට කියන්නේ නැහැ.මොකද කැඩෙන තරමටනේ උන්ට වාසි..:D
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,436
    22,088
    113
    Gotland

    it seems Carcher is like Mercedes.

    have a chinese branded 120 bar washer since 2012 and still works. once I cleaned valves by myself due to sand stucked there.

    horse is not good. its not flexible like carcher
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඕක කැඩෙන්න ලොකු හේතුවක් තියෙනවා බං.මට ඒක චීනෙක් කිව්වේ..ඕක use කරන්න hose ඵක ඕකට ගහන්න කලින් වතුර අැරල වතුර යන්න දෙන්න ඕන තප්පර 30ක් වගේ,ඵතකොට hose ඵකේ තියෙන air ඵක ඔක්කොම ඵළියට යනවා.ඊට පස්සේ ටැප් ඵක off කරපු ගමන් hose ඵක මැෂින් ඵකට ගහපං.ඔන්න ඕක තමා ඔය මැෂින් ඵක ලෙඩ නොවී කාලයක් use කරන්න පුළුවන් රහස.අර air ඵක මැෂින් ඵකට ගියහම තමා ඔය ඵක ඵක ලෙඩ ඵන්නේ...ඕක ලංකාවේ උන් නම් මළාට කියන්නේ නැහැ.මොකද කැඩෙන තරමටනේ උන්ට වාසි..:D

    ඔහොම තමා අද වෙනකන් කරන්නේ මචන්. ඕකම මට රෙපෙයාර් එකේ කොල්ලෝ ටිකත් කිව්වා. මැශින් එක ඔන් කරන්න කලින් හෝස් ගහලා වතුර ඇරලා හුලන් ටික අරිනවා. හොද වතුර පාරක් එද්දි තමා පවර් දෙන්නේ . ඕෆ් කරද්දිත් පවර් වහලා ගන් එක අල්ලනවා ප්‍රෙෂර් එක රිලීස් වෙන්නයි මෝටරේ ටිකක් කූල් වෙන්නයි. මේන් වතුර ලයින් එක ඕෆ් කරන්නේ නෑ.

    හයි පෙශර් ගන් නිසා සර්විස් එකේ කොල්ලෝ කිව්වා ගන් එක නිතරම අරිනවා වහනවා වගේ කරන්නේ නැතුව ඒකේ හැඩල් එක නූලකින් ගැට ගහලා පවර් බටන් එකෙන් ඔන් ඕෆ් කරන්න කියලා. එතකොට ප්‍රෙශර් එකක් බිල්ඩ් වෙන්නේ නෑ කිව්වා සඩන් පවර් කට් ඕෆ් වල.
     
    Last edited: