ඕක කැඩෙන්න ලොකු හේතුවක් තියෙනවා බං.මට ඒක චීනෙක් කිව්වේ..ඕක use කරන්න hose ඵක ඕකට ගහන්න කලින් වතුර අැරල වතුර යන්න දෙන්න ඕන තප්පර 30ක් වගේ,ඵතකොට hose ඵකේ තියෙන air ඵක ඔක්කොම ඵළියට යනවා.ඊට පස්සේ ටැප් ඵක off කරපු ගමන් hose ඵක මැෂින් ඵකට ගහපං.ඔන්න ඕක තමා ඔය මැෂින් ඵක ලෙඩ නොවී කාලයක් use කරන්න පුළුවන් රහස.අර air ඵක මැෂින් ඵකට ගියහම තමා ඔය ඵක ඵක ලෙඩ ඵන්නේ...ඕක ලංකාවේ උන් නම් මළාට කියන්නේ නැහැ.මොකද කැඩෙන තරමටනේ උන්ට වාසි..![]()
yep. it is. I use chinese one more than 6 years by this way.

