lankawee thiyana hodama High Pressure Washer monawada thyana aya kiyapalako mama 1k ganna hadanee Innovex 1 hodaida

Karcher ekak mage thiyenne.![]()
Karcher is the best. Im selling my one. Good condition. If you interested PM me.
![]()
අලුත්ම මැෂින් එකක් ගන්න යනවා නම් ඒකම ලංකාවේ 63යි ගානක් යනවා. 
Karcher K4 Home Premium එකක් තියෙන්නේ. ඊයේ පෙරේදා රෙපෙයාර් එකක් කළා තුඩාවේ බ්‍රදර්ස් එකෙන් (ලංකාවේ ඒජන්ට්) රු. 15,000/= ගියා. මැනිෆෝල්ඩ් එක අලුතින් දැම්මේ ජර්මන් වලින් ගෙන්නලා. තව අනිවාර්ය රෙපෙයාර් එකක් තියෙනවා කරන්න ඒ කියන්නේ පවර් යුනිට් එකම අලුතින් ජර්මන් වලින් ගෙනල්ලා දාන්න ඒකට රු. 18,000/= යනවා.අලුත්ම මැෂින් එකක් ගන්න යනවා නම් ඒකම ලංකාවේ 63යි ගානක් යනවා.
![]()
ඕක කැඩුන හේතුව උඹට කිව්වද උන්?
වොරන්ටි නෑ මේකට. එංගලන්තෙන් ගත්තේ මචන් 2016දි. මම ගෙනියන්න කලින් මැෂින් එක ගැලෙව්වා. ලෙඩේ ඔක්කෝම හොයලා බැලුවා. මට ගෙදර හදන්නත් තිබ්බා පාට් එක ඉම්පෝර්ට් කළා නම් නමුත් DHL වලට ලොකු මුදලක් යනවා එහෙම උනහම. ඊට වඩා ලාබයි තුඩාවේ එකෙන් කරගන්න එක. මැනිෆෝල්ඩ් එකේ ප්‍රෙෂර් ලීක් එකක් තිබ්බේ. එහෙම උනහම මැශින් එක ඕෆ් වෙන්නේ නෑ වතුර ලීක් වෙනවා ඇතුලේ පාට් එකෙන්. ඒක අලුතින් දැම්මා පරණ එක මටම දුන්නා. සර්විස් එක ගැන කිසි අවුලක් නෑ මට. උන් කොලේ වැහුවෙත් නෑ මොකද මම ගලවලා බලලා විස්තරේ ඔක්කොම දැනගෙන හිටිය නිසාත් ලෙඩේ කියන්න ලේසි උනා.
ආයේ හදන්න දැම්මේ අර ගන් එක අත ඇරියහම ඔටෝ ඕෆ් වෙන එක වෙන්නේ නැති නිසා. බලද්දි ඒක මැෂින් එකේ ස්විච් එකේ අවුලක්. දැන් මම සල්ලි ඇඩ්වාන්ස් කරන්න ඕනා මුලු පවර් මොඩල් එකම දාන්න. ඒක හදන්න බෑ කිව්වා. ඒක නිසා මම මේ දෙගිඩියාවක ඉන්නේ මොකද කරන්නේ කියලා. හැබැයි මැෂින් එක ඔය අනෙක් ඒවට වඩා පවර්ෆුල්. මෝටර් එක වෝටර් කූල්ඩ් එකක්.

ඕක කැඩෙන්න ලොකු හේතුවක් තියෙනවා බං.මට ඒක චීනෙක් කිව්වේ..ඕක use කරන්න hose ඵක ඕකට ගහන්න කලින් වතුර අැරල වතුර යන්න දෙන්න ඕන තප්පර 30ක් වගේ,ඵතකොට hose ඵකේ තියෙන air ඵක ඔක්කොම ඵළියට යනවා.ඊට පස්සේ ටැප් ඵක off කරපු ගමන් hose ඵක මැෂින් ඵකට ගහපං.ඔන්න ඕක තමා ඔය මැෂින් ඵක ලෙඩ නොවී කාලයක් use කරන්න පුළුවන් රහස.අර air ඵක මැෂින් ඵකට ගියහම තමා ඔය ඵක ඵක ලෙඩ ඵන්නේ...ඕක ලංකාවේ උන් නම් මළාට කියන්නේ නැහැ.මොකද කැඩෙන තරමටනේ උන්ට වාසි..![]()