මචංලාස්..උදව්වක් ඕන..browser එක zoom කරගන්න ඕන 175% වලට screen resolution එක 3080px වෙද්දි..standard media queries වලින් කරගන්න බෑනෙ බන්..:confused::confused::confused: