ඔන්න අලුත් දඩයක් ඇවිත් දුම් පරික්ශන වාර්තාව ලග නොතබා ගැනීම කියලා. . දඩේ 500ක්. .
මාව උදේ නවත්තලා දඩ කොලේ පෙන්නුවා. . නීතිය ගැන නොදැනුවත් වීම නිදහසට කාරනයක් නෙවෙයිලු. .
මට මතක්වුනේ ෆ්බී ඉමේජ් එකක්. . ඒකේ තිබ්බේ කෝ උප්පැන්නේ උප්පන්නේ ලග නැත්තම් දඩ කියලා. . ඒතකොට අනිත් එකා කියනවා උපැන්නේ පෙන්නලා තමා හැදුනුම්පත ගත්තේ කියලා. .
මේක ඒකේ අනිත් එක. .

මාර දඩනේ බන් ඒවා..