අලුත් දඩේ!

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    උදේ පාන්දර දඩ කන්න බෑනේ. . කටවහන් හිටියා. . ඒ වෙලේ හදිසි වැඩකට යනගමන් හිටියේ. .

    ඔව් බන් මුන්ට පිස්සු. . දැන් බලපන් දුම්පරික්ශනේ අරන් ඔය කොලේ විසික් කරපු එවුන් කොච්චර ඇත්ද. . මේ මගුල නිසා උන්ට ආයේ දුම් පරික්ශනයක් ගන්න වෙනවා. . වෙලාවට මන්ලග කොලේ තිබ්බා. .

    දෙපැත්තක් තියනවා බ්‍රෝ. ඔය කොලේ පිටිපස්සේ ගහලම තියනවා හැම වෙලේම ලග තියාගන්න ඕනේ කියල. :) ඕක අද ඊයේ ආපු එකකුත් නෙවේ. අවරුදු 2කට කලිනුත් බයික් හෝම් එකේ දාල තිබ්බ දඩ ගැහුවා කියල. හැම එකාම ඉල්ලන්නෙත් නෑ ඕක.. :dull:
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Neethi hadanne booruwo ban. Revenue License eka ganne oka pennala thmayi pakaine...:angry:

    ඔය පරණ වාහන වල එහෙම ඉල්ලනවා බං වෙලාවකට. මොකද දුම් සහතිකේ හොරාට ගන්නවා සමහරු 500ක් වැඩියෙන් දීල :growl:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,134
    31,894
    113
    ඔය පරණ වාහන වල එහෙම ඉල්ලනවා බං වෙලාවකට. මොකද දුම් සහතිකේ හොරාට ගන්නවා සමහරු 500ක් වැඩියෙන් දීල :growl:

    Ithin ban revenue license eka gaththa kiyanne dumsahathike aragana. Ekak certificate ekak pennala, thawa ekak gaththa kiyanne mokatada anik ekata dada? Mewa sadaraneekaranaya karanna epa ban.:oo:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,134
    31,894
    113
    ඕවට ඉතින් කොරන්ඩ දෙයක් නැ, දැන් ඉතින් උදාවු වෙනස කියල බදු ගෙවන්ඩයි තියෙන්නෙ...

    Patali champakaya mahindage kaledi thamai dumsahathike genawe 2006 withara. Koi deshapaluwath ekayi. Paksha,vipaksha haththata sapaganna. Api badu gewamu.:angry:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,592
    1
    57,715
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දුම් පරීක්ෂණය කියල එකක් දාපු දවසෙ හිටන් ඔය නීතිය තිබුන. ඕක ලඟ තියාගන්න අමාරු දෙයක්ද?

    මේ අරක ලොවන ගමන් ඉන්නෙ. කොමෙන්ට් දාන්න කවුරුත් මහන්සි වෙන්න කලින් කීවෙ
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    Ithin ban revenue license eka gaththa kiyanne dumsahathike aragana. Ekak certificate ekak pennala, thawa ekak gaththa kiyanne mokatada anik ekata dada? Mewa sadaraneekaranaya karanna epa ban.:oo:

    mamath license gaththa dawase idan mageth bike ekei, car walai oka tiyenawa bn :) pitipasse gahalath tiyenawane.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දුම් පරීක්ෂණය කියල එකක් දාපු දවසෙ හිටන් ඔය නීතිය තිබුන. ඕක ලඟ තියාගන්න අමාරු දෙයක්ද?

    මේ අරක ලොවන ගමන් ඉන්නෙ. කොමෙන්ට් දාන්න කවුරුත් මහන්සි වෙන්න කලින් කීවෙ

    කර් වල යන උන්ට නම් අමාරු නැතිව ඇති.බයික් එකේ යන අපි වගේ උන්ට ඕකත් පර්ස් එකේ දගෙන යන්න අමාරුයි.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,008
    1
    28,369
    113
    මේ පල්ලෙවත්තව යවලා අර තට්ට පල්ලෙවත්තවවත් ගේමු බන්.ඌ මේවා නැති කරලා රට සුකිත මුදිත කරනවලු.ණයත් දවසින් ගෙවනවලු.:cool::yes:

    අපි ආයෙත් අකේ පුරගමු :P:P:P
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,008
    1
    28,369
    113
    දුම් පරීක්ෂණය කියල එකක් දාපු දවසෙ හිටන් ඔය නීතිය තිබුන. ඕක ලඟ තියාගන්න අමාරු දෙයක්ද?

    මේ අරක ලොවන ගමන් ඉන්නෙ. කොමෙන්ට් දාන්න කවුරුත් මහන්සි වෙන්න කලින් කීවෙ

    එහෙනම් මචං උඹ මීට පස්සේ අයිඩෙන්ටියත් එක්ක උප්පැන්නෙත් අරන් පලයන්.

    සෝම හාමුදුරුවන්ගේ මිනිය විකුනලා පාර්ලිමේන්තු ගිය පාච රනවකයාගේ තවත් පකේ නීතියක්. මහලොකු ඉන්ජිනේරුවා උගේ මොලේ හොදයි හන්දියේ නානගේ හරක් මස් කඩේ එල්ලලා විකුනන්න
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,592
    1
    57,715
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කර් වල යන උන්ට නම් අමාරු නැතිව ඇති.බයික් එකේ යන අපි වගේ උන්ට ඕකත් පර්ස් එකේ දගෙන යන්න අමාරුයි.

    එහෙනම් මචං උඹ මීට පස්සේ අයිඩෙන්ටියත් එක්ක උප්පැන්නෙත් අරන් පලයන්.

    සෝම හාමුදුරුවන්ගේ මිනිය විකුනලා පාර්ලිමේන්තු ගිය පාච රනවකයාගේ තවත් පකේ නීතියක්. මහලොකු ඉන්ජිනේරුවා උගේ මොලේ හොදයි හන්දියේ නානගේ හරක් මස් කඩේ එල්ලලා විකුනන්න

    එක දඩයක් කෑවට පස්සෙ ඔය කොල කෑල්ල ගෙනියන්න බැරි අමාරුකම් අඩුවෙයි පුතී.:dull:
     
    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    mageth car eke thiyanawa oka ada eeye apu ekak newe.

    adayam balapaththraya predarshanaya wagema original eka illapu welawata dennath langa thiyenne one

    ehema thama neethiya thiyenne. policiyen neweththuwoth ehema neweyi kiyala kiyanne katawath bea
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    26.gif

    හික්... හිකිස්...
    අපේ සල්ලි උදුරගන්න, මංකොල්ල කන්න බැරි කමට ගේන නීති,
    පිං කැටේටත් කෙලියනම් ඉතිං තව මක්කෙයි...

    :yes::yes::yes::yes::yes:
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,008
    1
    28,369
    113
    එක දඩයක් කෑවට පස්සෙ ඔය කොල කෑල්ල ගෙනියන්න බැරි අමාරුකම් අඩුවෙයි පුතී.:dull:

    අනේ ගොබිලෝ. දඩයක් ගහන්න ඕනෙ සාධාරණ කාරනාවකට මිසක් ආන්ඩුවකට සල්ලි නැතිකමට මිනිස්සුන්ව මංකොල්ල කන අදහසින් නෙවෙයි. ඕනෙ නම් රේල් ගේට්ටුවක් වහලා තියෙනකොට වාහනයක් ඒ හරහා දැමීම වගේ වරදකට රුපියලක් පනස්දහසක දඩයක් ගැහුවත් කමක් නෑ. උබේ ඔලමොට්ටල මැටිමොලේට අනුව ඉස්සරහට වාහනයක් යද්දී auction sheet එක ගෙනිච්චේ නැති එකට දඩයක් ගැහුවත් ඒකත් කමක්නෑ කියයි. :angry:
     
    Last edited: