yahapalanen hamotama ganna puluwan wahanayak 2020 di

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,090
    16,873
    113
    ජපානය හා ශ්‍රී ලංකාව එක්ව විද්‍යුත් ත්‍රිරෝද රථයක් නිෂ්පාදනය කර තිබෙනවා. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවී ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබුනේ එහි පළමු කාණ්ඩය 2020 වසර මැද භාගයේදී නිෂ්පාදනය කිරීමට කටයුුතු කරන බවයි. එසේම මෙම ත්‍රිරොද රථය සමුරායි ලෙස නම්කර තිබෙනවා.


    8.jpg


    image_512e83ad90.jpg


    image_9d1a76272f.jpg
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    image_512e83ad90.jpg

    ජප්පටත් හිනා යකූ :D උංගෙ ටොයිලට් කොමඩ් එකක් මීට වඩා ඇඩ්වාන්ස් හයියූ
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අපේ වික්කාමසිංහ මහත්තය 2015 වොක්සාවැගන් දුන්න වගේ 2020 එලික්ට්‍රික් ත්‍රිවිල් දෙන බව අපට විශ්වාසයි :lol:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,915
    35,852
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Mokadda hutto me kundawale... Nedakin.... Hati witharak. Mangalage loku ammage hutte samurai meka...

    අනේ අපි පව් බ්‍රෝ....

    වොන්ඩ ලෑන්ඩ් එකෙන් පැනපු සිංහලයෝ නම් මේවා බල බල හිනා වෙනවා ඇති

    රේප් දුන්න බ්‍රෝ..... :):)
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    අනේ අපි පව් බ්‍රෝ....

    වොන්ඩ ලෑන්ඩ් එකෙන් පැනපු සිංහලයෝ නම් මේවා බල බල හිනා වෙනවා ඇති

    රේප් දුන්න බ්‍රෝ..... :):)

    Ow utto..
    Apith bottuwen hari yaman, mewwa parata enna kalin :lol::lol::lol:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කෑලි අහුලන්න තව එකක් පස්සෙන් යන්න වෙයි
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,915
    35,852
    113
    වොන්ඩර් ලැන්ඩ්
    mahatha gaaniyek side ekan adiya thiyala naggoth 3 wheel eka peralenawane ban :rofl::rofl::lol:


    හි හි හි.....

    ජපාන කින්ඩියට හිනා වෙනවාද කොහෙද

    පොන්නයෝ කරන්නේ ඔහොම පොන්න වැඩ බ්‍රෝ...

    අපිට ස්ටෑන්ඩඩ් එකක් නම් නැ සොරි තමය