ජපානය හා ශ්‍රී ලංකාව එක්ව විද්‍යුත් ත්‍රිරෝද රථයක් නිෂ්පාදනය කර තිබෙනවා. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවී ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබුනේ එහි පළමු කාණ්ඩය 2020 වසර මැද භාගයේදී නිෂ්පාදනය කිරීමට කටයුුතු කරන බවයි. එසේම මෙම ත්‍රිරොද රථය සමුරායි ලෙස නම්කර තිබෙනවා.
පිටිපස්සෙ රෝද නැද්ද?

