Computers 100කට උනත් එකපාර IP දාන්න

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එළකිරි වැඩේ මචන් නියමෙට එක්ස්ප්ලේන් කරලා තියෙනවා
    ඕනෑම කෙනෙක්ට තේරෙන විදියට වීඩියෝ එකත් පැහැදිලි
    ක්‍රියේටිව් මචන් එලස් :yes::yes:
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    එළකිරි වැඩේ මචන් නියමෙට එක්ස්ප්ලේන් කරලා තියෙනවා
    ඕනෑම කෙනෙක්ට තේරෙන විදියට වීඩියෝ එකත් පැහැදිලි
    ක්‍රියේටිව් මචන් එලස් :yes::yes:

    මම මේ දේවල් ගැන ගොඩක් දන්නේ නැ. එත් හිතුනා දන්න දෙයින් මොනාහරි කරන්න ඕනේ කියලා. එළකිරි සහෝදරයන්ගෙන් ගොඩක් හොද Comments හම්බුනා. එකෙන් ලොකු ගැම්මක් අවා ඊලග වීඩියෝ එක හදන්න. ගෙඩක් ස්තුතී අදහස් වලට.:)
     

    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,651
    953
    113
    Mawanella Town
    එල එල ..ජයවේවා මචෝ...+++
    11.gif