ඒ බන් යකූ... උබලට රස්නේ නැද්ද බන්?
උදේ 11 ඉදන් හවස 3න 3.30 විතර වෙනකන් පට්ට රස්නයක් නේ බන් තියෙන්නේ.

මම දැන් HR ජොබක් කරන නිසා. HR කෙසේ වෙතත් රට වටේ කෙලවන්න වෙලා තියෙන්නේ එක එක මගුල් වලට. අවුලක් නෑ ඉතින් ට්රාන්ස්පෝර්ට් හම්බ වෙනව. ඒත් ගොඩක් වෙලාවට ත්රීවීලර් එකක් සෙට් වෙන්නේ.
අම්මෝ බන් පොඩ්ඩක් උඩ බැලුනොත් කරකවල ඇතඇරිය වගේ. ඇයි බන් මේ තරම් රස්සනයක්?
අගෝස්තු වලදි 36ක් වගේ තව වැඩි වෙයි.
රෑට වත් රස්නේ අඩුවක් නෑ.
මේ රස්නෙ නිසා බන් සෑහෙන්න රටේ productivity එක බහිනව ඇති.

බදුල්ල බංඩාරවෙල මාතලේ පැත්තෙ කොහොමද දවල්ට උෂන්නත්වය?