JACK BRAND පණු_සැමන්

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,904
    3,456
    113
    Pls wear a MASK
    පණුවෝ ගහපු සැමන් ටින් විනාස කළා කිව්වට ඔන්න වෙළඳපොළට ඇවිල්ලා..:baffled:

    37696673_259826441281024_630935708009234432_n.jpg

    37689799_259826437947691_5529337168838787072_n.jpg

    37803605_259826431281025_555841292920160256_n.jpg

    37716467_259826497947685_1130423237549752320_n.jpg

    SOURCE
     
    blue_in_rio

    Well-known member
  • මාස ගනන් ටින් වල තැම්බි තැම්බි එන, දහජරා කුණුමාලු කෑවට කමක් නෑ, ඒත් ඒවයේ පුංචි පණුවෙක් ඉන්න එක තමයි මචන් අවුල.....ඔව් :yes::yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    මාස ගනන් ටින් වල තැම්බි තැම්බි එන, දහජරා කුණුමාලු කෑවට කමක් නෑ, ඒත් ඒවයේ පුංචි පණුවෙක් ඉන්න එක තමයි මචන් අවුල.....ඔව් :yes::yes:

    ඔව්.. හරිනම් ගාණත් වැඩි කරන්න ඕනේ පණුවෝ එක්ක දෙන නිසා..:yes::P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    මාස ගනන් ටින් වල තැම්බි තැම්බි එන, දහජරා කුණුමාලු කෑවට කමක් නෑ, ඒත් ඒවයේ පුංචි පණුවෙක් ඉන්න එක තමයි මචන් අවුල.....ඔව් :yes::yes:
    හිතේ තියෙන අවුල නෙ නැත්තන් පනුවෝ කියන්නේ හොඳ පිරිසිදු සත්තු ලු
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,594
    4,166
    113
    මාස ගනන් ටින් වල තැම්බි තැම්බි එන, දහජරා කුණුමාලු කෑවට කමක් නෑ, ඒත් ඒවයේ පුංචි පණුවෙක් ඉන්න එක තමයි මචන් අවුල.....ඔව් :yes::yes:

    Ekane mamath kiyanne maluwata wada panuwa panuwa rasy gunay,wasa wisa mokuth atteth naha
     
    blue_in_rio

    Well-known member

  • ඔව්.. හරිනම් ගාණත් වැඩි කරන්න ඕනේ පණුවෝ එක්ක දෙන නිසා..:yes::P

    හිතේ තියෙන අවුල නෙ නැත්තන් පනුවෝ කියන්නේ හොඳ පිරිසිදු සත්තු ලු

    Ekane mamath kiyanne maluwata wada panuwa panuwa rasy gunay,wasa wisa mokuth atteth naha

    godak un kemathiy ban owa kanna boruwata bayla ghnne

    ඔච්චර දහජරා මලකුණක් රස කර කර කන්න පුලුවන් නම්, මේ පුංචි පණුවෙක් කියන්නේ කජ්ජක්ද බන්.එතනම බොරුවනේ.අනික බන්, මේවා කල්තබාගන්න දාන කෙමිකල් තොගේ හැටියට මේවා කන උන් පන පිටින් එම්බාම් වෙනවා.හා නැද්ද....

    වෙනත් අපද්‍රවයක්, උදාහරනයක් විදියට කිව්වොත් වසක් විසක් මේවයේ තිබුණා නම් අන්න ඒක වැරදියි.මේවා රස කර කර කන එකාට, මේකෙන්ම හැදුණු පණුවෙක් කියන්නේ ජරාවක් වෙන්න බෑනේ බන්....
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,934
    66,421
    113
    Kohomada ban panuwo hadenne wahala tiyena can wala.can someone explain me?
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,719
    9,385
    113
    ඔච්චර දහජරා මලකුණක් රස කර කර කන්න පුලුවන් නම්, මේ පුංචි පණුවෙක් කියන්නේ කජ්ජක්ද බන්.එතනම බොරුවනේ.අනික බන්, මේවා කල්තබාගන්න දාන කෙමිකල් තොගේ හැටියට මේවා කන උන් පන පිටින් එම්බාම් වෙනවා.හා නැද්ද....

    වෙනත් අපද්‍රවයක්, උදාහරනයක් විදියට කිව්වොත් වසක් විසක් මේවයේ තිබුණා නම් අන්න ඒක වැරදියි.මේවා රස කර කර කන එකාට, මේකෙන්ම හැදුණු පණුවෙක් කියන්නේ ජරාවක් වෙන්න බෑනේ බන්....

    uba mara porakne.uba inna thanak kiyapanko.mata asai uba paunuwo kanawa balanna.video karala youtube daamu.ubatath gaanak dennam.:)