CIA එකේ spy ජොබකට යමු දා? 🕵️

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    ඔන්න කුකුලෝ වේලි වේලි ඉන්නේ නැතුව ඩොලර් හම්බු කරන්න අලුත් chance එකක් ඇවිල්ලා. CIA එකට අලුතෙන් vacancy වගයක් දාලා.
    රුසියාවේම කිව්වට එහෙම ඕනේ නෑ බන් , Google translator එක පාවිච්චි කරලා ගේමක් ගහලා නාකි බයිඩට සපෝට් එකක් දෙන්න අමතක කරන්න එපා. :baffled:

    වැඩි විස්තර පහල වීඩියෝ එකෙන් බලලා සෙට් වෙයල්ලා.

    .
     
    Last edited:

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    ඔන්න කුකුලෝ වේලි වේලි ඉන්නේ නැතුව ඩොලර් හම්බු කරන්න අලුත් chance එකක් ඇවිල්ලා. CIA එකට සෙට් අලුතෙන් vacancy වගයක් දාලා.
    රුසියාවේම කිව්වට එහෙම ඕනේ නෑ බන් , Google translator එක පාවිච්චි කරලා ගේමක් ගහලා නාකි බයිඩට සපෝට් එකක් දෙන්න අමතක කරන්න එපා. :baffled:

    වැඩි විස්තර පහල වීඩියෝ එකෙන් බලලා සෙට් වෙයල්ලා.

    .

    qualifications?
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    විමල් වීරවංශ හොඳ chance එකක් තියනවා.
    ඌට පුටින් එක්ක සෑහෙන්න අන්තර්ජාතික සම්බන්දතා තිබබා නම් ඇතුලේ ලොකු පුටුවටක් සෙට් කර ගන්න පුලුවන් වෙයි. :baffled:

    qualifications?
    Qualification මුකුත් ඉල්ලා නෑ , එක්කෝ Dark web through හරි tor එක දාගෙන හරි CIA එකේ උන් සෙට් වෙන්න පුළුවන් කියලා තියෙන්නේ.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,051
    46,534
    113
    ඔන්න කුකුලෝ වේලි වේලි ඉන්නේ නැතුව ඩොලර් හම්බු කරන්න අලුත් chance එකක් ඇවිල්ලා. CIA එකට අලුතෙන් vacancy වගයක් දාලා.
    රුසියාවේම කිව්වට එහෙම ඕනේ නෑ බන් , Google translator එක පාවිච්චි කරලා ගේමක් ගහලා නාකි බයිඩට සපෝට් එකක් දෙන්න අමතක කරන්න එපා. :baffled:

    වැඩි විස්තර පහල වීඩියෝ එකෙන් බලලා සෙට් වෙයල්ලා.

    .

    anonymous ලා ට බැරි ලුද? :lol:

    anonymous GIF
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    anonymous ලා ට බැරි ලුද? :lol:

    anonymous GIF

    යකෝ , ප්‍රසිද්දියේ ඕවා දාන්න එපා. Expose වෙනවා :baffled:

    චැහ්හ්.. spa වගේ දැක්ක නිසා ආවේ.

    අනික යකෝ CIA නම් මේ හිරු එකෙනුත් කරන්නේ. :dull:
    ------ Post added on May 18, 2023 at 9:10 PM
    HIRU CIA උන් දෙන ගේම් අහලකින් වත් තියන්න පුලුවන්ද ඇමරිකාවේ උන්ව :baffled:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,218
    113
    Gotland
    ඔන්න කුකුලෝ වේලි වේලි ඉන්නේ නැතුව ඩොලර් හම්බු කරන්න අලුත් chance එකක් ඇවිල්ලා. CIA එකට අලුතෙන් vacancy වගයක් දාලා.
    රුසියාවේම කිව්වට එහෙම ඕනේ නෑ බන් , Google translator එක පාවිච්චි කරලා ගේමක් ගහලා නාකි බයිඩට සපෝට් එකක් දෙන්න අමතක කරන්න එපා. :baffled:

    වැඩි විස්තර පහල වීඩියෝ එකෙන් බලලා සෙට් වෙයල්ලා.

    මට ඕකේ ටයිටල් එක කියවගන්න පුළුවන්. මට ඇප්ලයි කරන්න පුලුවන්ද ? කන්ටක්ස් තීනවා රුසියාවේ.