Restaurant Vacancies - Negombo

sumzy

Junior member
  • Apr 22, 2008
    222
    17
    18
    මීගමුව නගර මධ්‍යයේ පිහිටි මෑතකදී ආරම්භ කරන ලද ඉතාලියානු භෝජනාගාරයක පහත පුරප්පාඩු සඳහා ඉක්මනින් බඳවා ගනු ලැබේ.

    1. Trainee Steward/Stewardess
    ප්‍රසන්න පෙනුමැති, අපොස සාමාන්‍ය පෙළ සමත් පුහුණු හෝ නුපුහුණු අය සලකා බැලේ.
    ඉංග්‍රීසි දැනුම සහ කතා කිරීමේ හැකියාව අතිරේක සුදුසුකමකි

    2. Assistant Chef
    ඉතාලියානු කෑම (පීසා සහ පස්තා) පිලිබඳ හැකියාව අනිවාර්යයි

    3. Deliver Riders
    මීගමුව අවට ආහාර බෙදාහැරීම සඳහා පූර්ණ කාලීන හෝ අර්ධ කාලීන පුරප්පාඩු ඇත. වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම අනිවාර්ය වේ.

    ඉහත පුරප්පාඩු සඳහා ඉල්ලුම් කිරීමට ඉක්මනට 0777220032 දුරකථන අංකයට ඉක්මනට අමතන්න.

    තෝරාගන්නා අයදුම්කරුවන්ට ආකර්ශනීය වැටුප් සමග දීමනා.
     
    • Like
    Reactions: King_cobra

    sumzy

    Junior member
  • Apr 22, 2008
    222
    17
    18
    Salary Updated

    මීගමුව නගර මධ්‍යයේ පිහිටි මෑතකදී ආරම්භ කරන ලද ඉතාලියානු භෝජනාගාරයක පහත පුරප්පාඩු සඳහා ඉක්මනින් බඳවා ගනු ලැබේ.

    1. Trainee Steward/Stewardess
    ප්‍රසන්න පෙනුමැති, අපොස සාමාන්‍ය පෙළ සමත් පුහුණු හෝ නුපුහුණු අය සලකා බැලේ.
    ඉංග්‍රීසි දැනුම සහ කතා කිරීමේ හැකියාව අතිරේක සුදුසුකමකි
    Trainee Salary - 15000+
    Trained Staff - 25000+

    2. Assistant Chef
    ඉතාලියානු කෑම (පීසා සහ පස්තා) පිලිබඳ හැකියාව අනිවාර්යයි
    Salary - 35000+

    3. Kitchen Helpers
    Salary - 15000+

    4. Deliver Riders
    මීගමුව අවට ආහාර බෙදාහැරීම සඳහා පූර්ණ කාලීන හෝ අර්ධ කාලීන පුරප්පාඩු ඇත. වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම අනිවාර්ය වේ.
    Can earn more than 25000 Per Month