මීගමුව නගර මධ්‍යයේ පිහිටි මෑතකදී ආරම්භ කරන ලද ඉතාලියානු භෝජනාගාරයක පහත පුරප්පාඩු සඳහා ඉක්මනින් බඳවා ගනු ලැබේ.
1. Trainee Steward/Stewardess
ප්‍රසන්න පෙනුමැති, අපොස සාමාන්‍ය පෙළ සමත් පුහුණු හෝ නුපුහුණු අය සලකා බැලේ.
ඉංග්‍රීසි දැනුම සහ කතා කිරීමේ හැකියාව අතිරේක සුදුසුකමකි
2. Assistant Chef
ඉතාලියානු කෑම (පීසා සහ පස්තා) පිලිබඳ හැකියාව අනිවාර්යයි
3. Deliver Riders
මීගමුව අවට ආහාර බෙදාහැරීම සඳහා පූර්ණ කාලීන හෝ අර්ධ කාලීන පුරප්පාඩු ඇත. වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම අනිවාර්ය වේ.
ඉහත පුරප්පාඩු සඳහා ඉල්ලුම් කිරීමට ඉක්මනට 0777220032 දුරකථන අංකයට ඉක්මනට අමතන්න.
තෝරාගන්නා අයදුම්කරුවන්ට ආකර්ශනීය වැටුප් සමග දීමනා.